Terrarium TV - ටීවී සීරීස්,චිත්‍රපටි නොමිලේ බලන්න

  ෆෝන් එකෙන් ටීවී සීරීස් ඒ වගේම චිත්‍රපටි බලන අයට තියෙන කරදර තමයි,අපිට අවශ්ය එක හොයා ගන්න නෑ...
එහෙමත් නැත්නම් හොද කොලිටි කොපියක් හොයාගන්න නැති එක.
              අන්න ඒවට විසදුමක් විදියට තමයි මේ ඇප් එක ගෙනාවෙ.ටෙරාරියම් ඇප් එකෙන් අපිට පුලුවන් කිසිම කරදරයක් නැතුව ටීවී සීරීස් එකක් ඔන්ලයින් බලන්න.එහෙමත් නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න.
     ඒ වගේම තමයි සබ්ටයිට්ල් එක්ක උනත් ඔයාලට වීඩියෝ බලන්න පුලුවන්





 App Info: Version: 1.9.1 (103) arm + arm64 + x86 + x86_64 
                  Package: com.nitroxenon.terrarium 
                  Size: 22.5 MB (23,597,143 bytes)
                  Min: Android 4.0 (Ice Cream Sandwich, API 14)
                  Target: Android 7.1 (Nougat MR1, API 25)
                  Supports Android TV

Uploaded January 15, 2018 at 6:35AM GMT+0530 by udi



1 comments:

Thanks ����

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.