Clash of Clans මොඩ් කරන්න පුලුවන් එකම ක්‍රමය-Xmod Games [ROOT]


                                       <<<<<NOT WORKING >>>>>

කාලෙකට පස්සේ ඔන්න තවත් වැඩ කෑල්ලක් ගෙනාවා,😁
        clash of clans කියන්නේ ඉතින් අපි කවුරුත් හොඳට දන්න ගේම් එකක් නෙ.අද කියන්න යන්නෙ coc(Clash of Clans ) වලට පොඩී වැඩක් දෙන එක ගැනයි.කවුරු කවුරුත් කියන්නෙ coc කියන්නේ හැක් කරන්න එහෙමත් නැත්නම් මොඩ් කරන්න බැරි ගේම් එකක් කියලයි .එහෙම කිව්වේ ඉස්සර.😎 හැබැයි මේකට ROOT
Permission ඕන වෙනවා.
     මේ ඇප් එකේ නම තමයි "xmod games"
මේකෙන් කරන්න පුලුවන් ඒවා,
1.අනිත් අයගේ village layout එක copy කිරීම.

2.Sandbox Attack -ඇත්තටම ඇටෑක් කරන්න කලින් ටෙස්ට් කරන්න ඇටෑක් කිරීම.
කැමති නම් clan එකේ යාලුවන්ට උනත් පුලුවන්😉

3.On screen record කිරීම
තව ගොඩාක් තියෙනවා ....😀😀
           
        දැන් අපි බලමු මේකෙන් වැඩ ගන්න හැටි.
• මුලින්ම post එකේ පහළ ලින්ක් එකෙන් ඇප් එක බාගෙන install කරගන්න
• දැන් ඒ ඇප් එක open කරලා ගියාම තියෙන මෙනු එකෙන් Mod කියන එකට යන්න.(Data connection එක ඕන)
• දැන් එතනින් clash of clans කියන තැනට යන්න.පහලින් තියෙන රූපයේ වගෙ තියෙන Install කියන බට්න් එක ක්ලික් කරාම මොඩ් ෆයිල් එක install වේවි.

• දැන් Launch button එකෙන් ගේම් එක run කරන්න.
• ස්ක්‍රීන් එකේ පැත්තකින් රොබෝ කෙනෙකුගේ රූපයක් බලා ගන්න පුලුවන් වෙයි .අන්න ඒක ක්ලික් කරලා මේකෙ ඔක්කොම වැඩ කෑලි ටික ගන්න පුලුවන් (ඒ එන මෙනු එකේ xmod බට්න් එක ඔබන්න )

Free DOWNLOAD  Xmod @
http://babblecase.com/2HD0

All Rights Reserved. Powered by Blogger.