Prince of Persia Shadow&Flame-FREE DOWNLOAD



      මේකෙ අයිතිකාරයො තමයි Ubisoft ලා.පට්ටම පට්ට ග්‍රැ‍ෆික් මේකෙ තියෙනවා.ආයෙ කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරියි.

     







    විශේෂාංග:-
                        14 levels
                             Stunning three-dimensional graphics
                             5 advanced environments
                             New system of fight
                             Achievement and a table of records
                             Integration with Facebook
                             2 types of control on a choice



                                                               
                                                                          android 2.3+



Screenshots of the Prince of Persia Shadow & Flame for Android tablet, phone.


Screenshots of the Prince of Persia Shadow & Flame for Android tablet, phone.

Jelly Bean Launcher

               ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගොඩක් අය පාවිච්චි කරාට පමණක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ ෆෝන් එකේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ පරණ එකක් වීම.මොකද දැන් එන හැම ෆෝන් එකකටම වගේ ජෙලි බීන් වගේ ඕඑස් තියෙන නිසා ජින්ජර් බ්‍රෙඩ්,අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වගේ ඒවා කොන් වෙනවා.අන්න ඒකට තමයි අපි මේ ඇප් එක ගෙනාවේ.
                    හුඟක් දෙනෙක් එක එක ජාතියේ themes වර්ග දැම්මත් ඒවයින් නියම ජෙලි බීන් පෙනුම එන්නෑ.ඒත් මේ Jelly Bean Launcher එකෙන් නියමම නියම පෙනුමක් ඔයාලගේ ෆෝන් එකට දෙනවා.ඒ වගේම කෙනෙක්ට මේක ලෝන්චරයක් කියලත් හඳුන ගන්න එකත් ලේසි නෑ.ඒ තරම්ම මේක සූක්ශමව ක්‍රියා කරනවා.
TIP :-
මේක install කරාට ඇප් එකක් විදියට ඔයාලගෙ මෙනුවේ මේක පෙන්නන්නේ නෑ.මේක ක්‍රියාත්මක කරන්න නම් install කරාට පස්සේ ෆෝන් එකේ හෝම් බට්න් එක/මෙනු බට්න් එක ඔබන්න.එතකොට එන වින්ඩෝ එකෙන් අහනවා ක්‍රියාත්මක වෙන්න ඕන මේ Jelly Bean Launcher එකෙන්ද නැත්නම් සාමාන්‍ය එකෙන්ද කියලා.එතනින් Jelly Bean Launcher එක ‍තෝරලා දෙන්න.


                                                                    android 2.0+



Jelly Bean Launcher - screenshotJelly Bean Launcher - screenshot thumbnail



                                                                                                                                                             
Flappy Bird ආයෙමත්???

Flappy Bird ආයෙමත්???

                           ඔව්.එකපාරට මතු වෙලා ආයෙමත් ඉක්මනට නැති වෙලා ගිය "Flappy Bird" ඔන්න අයෙමත් එනවලු.මේක එක පාරටම අතුරුදහන් වෙන්න හේතු වෙලා තියෙන්නෙ මේක හදපු Dong Nguyen ට දිනකදී ඉපයූ ආදායම දරා ගන්න බැරි උන හින්දලු.ඒක එහෙම වෙන්න කොච්චර ආදායමක් එන්න ඇත්ද?ඒ කොහොම උනත් තවත් කට්ටියක් කියන්නේ ඇත්තටම  මේ ගේම් එකේ අතුරුමුහුණත Super Mario ගේම් එකට සමාන හින්දා නඩු වලට මුහුණ දෙන්න වේවි කියලා අතුරුදහන් උනා කියලයි.


                          මොනවා උනත් සරල ක්‍රීඩාවක් විදියට මේක ජනප්‍රිය උන එක මහා පුදුමයක්.ඒ හින්දා මේකට ඇබ්බැහි වීම අඩු වෙන විදියට නැවතත් ප්‍රතිනිර්මාණය කරලා අගෝස්තු මාසයේදී එළිදක්වන්න සූදානම් වෙනවලු.ඒත් එක්කම Multiplayer ආකාරයෙන් සංස්කරණයකුත් එනවලු.

Gunship battle: Helicopter 3D

Screenshots of the Gunship battle for Android tablet, phone.

 යුධ හෙලිකොප්ටරයක නියමුවෙක් වෙන්න කවුද කැමති?
හමුදා මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා හෙලිකොප්ටරයක් මෙහෙයවන්න මෙන්න හොඳ අවස්ථාවක්.

Game features:

  • Some classes of helicopters
  • Various weapon
  • Real mission plots
  • Easy control system


                                                                                                android 2.3+

Screenshots of the Gunship battle for Android tablet, phone.

Screenshots of the Gunship battle for Android tablet, phone.




Green Farm 3



           මේක සුපිරිම සුපිරි ආස හිතෙන ගොවිපළක ක්‍රීඩාවක්.ගොවිපළක තියෙන හැම දේම තියෙනවා.එක සැරයක්  මේක ප්ලේ කරාම නිකම්ම පිස්සු වැටෙනවා.මේක හදලා තියෙන්නේ "Gameloft"ලා.තමන්ගෙ ඉවසීම,නිර්මාණශීලීත්වය නියමෙට හදාගන්න පුලුවන් මේකෙන්.







                                                                     android 2.3+

Green Farm 3 - screenshot

Green Farm 3 - screenshot

Amazing Spider-Man 2 Keyboard



                        ස්පයිඩර් මෑන් 2 ගේම් එක මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි නේ.අන්න ඒ වගේම තමයි මේ කීබෝඩ් එකත් ගොඩක් ජනප්‍රියයි.ඔයාලත් ස්පයිඩර් මෑන් ගේම් එක ප්ලේ කරනවනම් මේ කීබෝඩ් එකත් ලඟින් තියාගන්න.හැබැයි මේක හැම ෆෝන් එකකම වැඩ කරන එකක් නෑ කියන එකත් මතක තියාගන්න.









Amazing Spider-Man 2 Keyboard - screenshot thumbnail

Amazing Spider-Man 2 Keyboard - screenshot thumbnail

DU Speed Booster (Cleaner)

Cover art          මේ ඇප් එකෙන් මූලිකවම කරන්නේ ෆෝන් එක 60% කින් වේගවත් කරන එක.ඒ කියන්නේ ‍රැම් එක 60%ක් නිදහස් කරන එක වගේම තවත් වැඩකට නැති දේවල් ඉවත් කරන එක.ඒ වගේම ගේම් එකක් ගහන කොටත් මේකෙන් හිර නොවී ගේම් ගහන්න අවස්ථාව අපට දෙනවා.


විශේෂාංග:-
1.Game Booster

                                                         2.Speed Accelerator

                                                      3. Trash Cleaner

                                                      4. Advanced App Manager

                                                      5. Permission Manager & SMS/Call Blocker


                                                                          android 2.1+
https://play.google.com/store/apps/details?id=com.dianxinos.optimizer.duplay



DU Speed Booster (Cleaner) - screenshot
DU Speed Booster (Cleaner) - screenshot

Hungry Shark Evolution - මෙහෙමත් බඩගිනි කාරයෙක් !!!

                  ඇත්තටම කිව්වොත් මේක පට්ටම පට්ට එළකිරි ගේමක්.එක සැරයක් ප්ලේ කරාම ආයෙමත් මේකම ප්ලේ කරන්නමයි හිතෙන්නෙ.ඒක එහෙම කිව්වෙ අත්දැකීමෙන්මයි.මේකෙ කරන්න තියෙන්නේ මුහුදේ තියෙන මාලු,බෝට්‍ටු වල ඉන්න මිනිස්සු,මුහුදු කිමිදුම් කරුවන් ගිල දාන එක තමයි.ඒ වගේම තව තව ආතල් වැඩකිඩ ගොඩක් තියෙනවා.අපි කියනවට එක සැරයක් ප්ලේ කරලා බලන්න.එතකොට ඔයාලටම තේරේවි මොකක්ද මේ කිව්වේ කියලා.


android 4.0+


Screenshots of the Hungry Shark Evolution for Android tablet, phone.


Screenshots of the Hungry Shark Evolution for Android tablet, phone.


Screenshots of the Hungry Shark Evolution for Android tablet, phone.



බ්ලූටූත් වලිනුත් හොරකම්? "බ්ලූස්නා‍ෆිං (Bluesnarfing)"

                       

                     බ්ලුටූත් කියලා කියන්නේ ඉතාමත් ජනප්‍රිය තොරතුරු හුවමාරු ක්‍රමයක්.මොකද දුරකථන,පරිගණක අතර ඕඩියෝ,වීඩියෝ හා වෙනත් ඕනෑම ආකාරයේ ෆයිල් වර්ගයක් එකිනෙක අතර හුවමාරු කරන්න මේ ක්‍රමය වැදගත් නිසා.එමෙන්ම ආරක්ෂාකාරී තොරතුරු හුවමාරු ක්‍රමයක් කියලත් පිළිගත්තා.ඒත් දැන් ඒ ආරක්ෂාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.බ්ලූටූත් වලින් තොරතුරු හොරාගන්නා ක්‍රම දැන් වැහි වැහලා.
                                බ්ලූටූත් වලින් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ අඩු තරංග සංඛ්‍යතයකින්.ඒ 2.48 GHz සංඛ්‍යාතයෙන්.මෙම සංඛ්‍යාතය මීටර් එකේ ඉඳලා සීයක් දක්වා පැතිරෙනවා.දැනට ඉතාමත් ජනප්‍රිය Bluetooth 4.0 තාක්ෂණයෙන් 24 Mbps වේගයකින් දත්ත හුවමාරු කරන්න පුලුවන්.
උපාංග දෙකක් අතරේ දත්ත හුවමාරු කරගන්න "Pairing" සම්බන්ධතාව ඕන වෙනවා.මෙසේ pairing සම්බන්ධය ඇති කරගත්තාම උපාංග අතර දත්ත හුවමාරු කරගන්න පුලුවන් කියලා අපි හැමෝම දන්නවා.ඒත් හැමෝම දන්නේ නෑ ඒ විදියට pair කර ගෙන ඉන්න කොට තවත් කෙනෙකුට ඒ තොරතුරු හොරා ගන්න පුලුවන් කියලා.මේක හැකර් කරුවෙක් කරන අනවසර ක්‍රියාවක්.
                                   මේ ක්‍රියාවට "බ්ලූස්නා‍ෆිං (Bluesnarfing)" කියලා කියනවා.මෙමඟින් අපේ තොරතුරු ඉතාමත් සූක්ශමව හැකර්කරුවට එළියට ගන්න පුලුවන්.ඒකට ඔහු විශේෂ පරිගණක වැඩසටහන් භාවිතා කරනවා.මේකෙන් බේරෙන්න නම් බ්ලූටූත් උපාංගය "Non-Discoverable" ලෙස තියාගන්න ඕනයි කියලයි කියන්නෙ.ඒවගේම හරියට නොදන්න කෙනෙක් "Pairing"කරගන්න එකත් කරන්න එපා.කොහොම උනත් ලංකාවේ නම් මේකට වැඩිය බය වෙන්න ඕන නෑ. මොකද මේක හැමෝටම කරන්න බැරි හින්දා.

Old Phone Dialer



ඔබේ ඩයල් පෑඩ් එකත් එක්ක වැඩ කරලා එපා වෙලාද?එහෙනම් මේක පාවිච්චි කරලා බලන්න.




android 2.2+

GameKlip - ක්‍රීඩා ලෝලීන්ටම පමණයි

                       අද බොහෝ දෙනා ස්මාට්ෆෝනයක් මිළදී ගන්න කොට බලන්නෙ ඒකෙ තියෙන වැඩ කෑලි මොනවද කියලයි.විශේෂයෙන්ම ප්‍රොසෙසරයේ වේගය,‍රැම් එක,රොම් එක,කැමරාව වගේ දේවල් තමයි මුලින්ම බලන්නෙ.ඒ වගේම බොහෝ දෙනා මේවායේ හැකියාවන් ගැන බලන කොට අංක එක දෙන්නෙ මේකෙන් මොන වගේ ගේම් ප්ලේ කරන්න පුලුවන්ද කියලයි.
             කෙසේ නමුත් වීඩියෝ ක්‍රීඩා වලට පුරුදු උන අයට වැඩිපුරම තියෙන බය තමයි ගේම් නිතරම ගහල ගහලා ෆෝන් එකේ ස්ක්‍රීන් එකට කෙළවෙයිද කියන එකයි.ඒ වගේම ටච් ස්ක්‍රීනයෙන් ගේම් ගහන කොටත් බොහෝ දෙනාට එපා වෙනවා.මොකද ටච් ස්ක්‍රීනයෙන් ගේම් එකේ සැබෑම වින්දනේ ගන්න බැරි හින්දා.


                 මේ GameKlip කියන උපකරණයෙන් ඒ සියලුම බාධක බිඳ දාලා තියෙනවා.ප්ලේ ස්ටෝර් එකෙන් ලබා ගත යුතු ඇප් එකකින් හා වයර්ලස් හෝ කේබලයක ආධාරයෙන් මෙය ඔබේ ස්මාට්ෆෝනයට සවි කරන්න පුලුවන්.එමෙන්ම මෙය ඉතාමත් ආරක්ෂාකාරීව ස්මාට්ෆෝනය එක්ක සවි වෙනවා කියලා මෙහි නිර්මාපකයන් වගකියනවා.වැඩි විස්තර වලට පහළ වීඩියෝව බලන්න.


                                  මෙම GameKlip උපකරණය මිළදී ගන්න මෙතනින් යන්න.




ලොව තුනීම ස්මාට්ෆෝනය

ලොව තුනීම ස්මාට්ෆෝනය

                ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉන්දියාවේ ‘Gionee’ සමාගම මගින් නිපදවා ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.55 කි. ‘Gionee ELIFE S5.5’ ලෙසින් නම්කර ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බර ග්‍රෑම් 130 කි. මෙම ජංගම දුරකථනයේ මිල ඉන්දියානු රුපියල් 27,999 ක් ලෙස දැක්වේ.



General
Release dateFebruary 2014
Form factorTouchscreen
Dimensions (mm)145.10 x 70.20 x 5.60
Battery capacity (mAh)2300
Removable batteryNo
SAR valueNA
Display
Screen size (inches)5.00
TouchscreenYes
Touchscreen typeCapacitive
Resolution1080x1920 pixels
Pixels per inch (PPI)441
Colours16M
Hardware
Processor1.7GHz  octa-core
RAM2GB
Internal storage16GB
Camera
Rear camera13-megapixel
FlashYes
Front camera5-megapixel
Software
Operating SystemAndroid 4.2
Java supportYes
Browser supports FlashNo
Connectivity
Wi-FiYes
Wi-Fi standards supported802.11 b/ g/ n
GPSYes
BluetoothYes, v 4.00
NFCNo
InfraredNo
DLNANo
Wi-Fi DirectYes
MHL OutNo
HDMINo
Headphones3.5mm
FMYes
USBMicro-USB
Charging via Micro-USBYes
Proprietary charging connectorNo
Proprietary data connectorNo
Number of SIMs1
SIM TypeMicro-SIM
GSM/ CDMAGSM
3GYes
Sensors
Compass/ MagnetometerYes
Proximity sensorYes
AccelerometerYes
Ambient light sensorNo
GyroscopeYes
BarometerNo
Temperature sensorNo

චාටර් උන "Whats App"

             ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියේ ඇති මෘදුකාංග දෝෂයක් නිසා වට්ස් ඇප් හි ඇති පෞද්ගලික තොරතුරු ඉවතට යාමේ හැකියාවක් තියෙයි කියලා ඔන්න හොයාගෙනලු.එහෙම කියන්නෙ ලේසි පාසු කෙනෙක් නෙවේ,ඕලන්දයේ බාස් බොෂර්ට් කියන පරිගණක ආරක්ෂක විශේෂඥයෙක්.ඒ ගැන වැඩි විස්තර එයාගේ බ්ලොගියේ දක්වලා තියෙනවා.(bas.bosschert.nl/steal-whatsapp-database/)
                    මේකෙන් කියන්නෙ වට්ස් ඇප් හරහා කරන දුරකථන සංවාද ගැන තොරතුරු වෙන අයට හොරා බලන්න පුලුවන් කියලයි.ඒකට කවුරු හරි අනුන්ගෙ කුණු කන්දල් අවුස්සන්න කැමැති කෙනෙක් වැඩසටහනක් ලියලා ඒක මොකක් හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකට රිංගවලා වට්ස් ඇප් පාවිච්චි කරන කෙනෙකුට ලබා දුන්නොත් එයාගෙ වට්ස් ඇප් චැට් ලොග් එක අනතුරේ  වැටෙනවා කියලා ඒ විශේෂඥයා කියනවා.


                                   වට්ස් ඇප් එක වැඩ කරන කොට ඒකෙ චැට් ලොග් එකට අදාළ දත්ත ‍රැස් වෙන්නෙ SD කාඩ් එකෙයි.හැම ඇප් එකකම තියෙන්නේ එකම ප්‍රධාන කේත පද්ධතියක් හින්දා ඕනෑම ඇප් එකකට එස්ඩී කාඩ් එකේ තොරතුරු ගන්න පුලුවන්.එ වගේම ඒ තොරතුරු වෙනත් තැනකට යවන්න,තැන්පත් කරන්න කවුරු හරි ඇප් එකක් ලිව්වොත් ඒකෙන් චැට් ලොග් එකේ තොරතුරු එළියට ගන්න පුලුවන්.ඒක කරන හැටි බාස් බොෂර්ට්ගෙ වෙබ් අඩවියෙ දක්වලා තියෙනවා.
                                        කෙසේ වෙතත් වට්ස් ඇප් සමාගම කියන්නෙ මේතරම් අනතුරක් නැතෙයි කියලා. චැට් ලොග් එක එස්ඩී කාඩ් එකේ තැන්පත් කරන්නේ විශේෂ මෘදුකාංග වලින් ආරක්ෂිත කරලා හින්දා චැට් ලොග් එක පිටට ගන්න බැහැ කියල මොවුන් කියනවා.කෙසේ වෙතත් වට්ස් ඇප් සමාගම කියන්නේ තමන්ගේ අලුත්ම සංස්කරණය භාවිතා කරොත් බය වෙන්න අවශ්‍ය නෑ කියලයි.ඒ වගේම බාස් බොෂර්ට් කියන්නෙ පිළිගත් සමාගම් වලින් විතරක් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න කියලයි.
ඕන් ඕක අහලා අපෙන් ඇප් බාන එක නම් නවත්තන්න එපා හොඳේ.අපි දෙන්නෙ ඔරිජිනල්ම බඩු☻☺


Root නොකර "System App" වල backup එකක් දාගමු.

                                   අපි මේ කියන්න යන්නේ රූට් කිරීමකින් තොරව ෆෝන් එකේ සිස්ටම් ඇප් වල backup එකක් දාගන්න විදියයි.
                               මේකට අවශ්‍ය වෙන්නෙ Es File manager වගේ File manager ඇප් එකක්.Es file manager app එකම මේකට ගන්නවා නම් ගොඩක් හොඳයි.මොකද අපි මේ backup එක දාන විදිය කියල දෙන්නෙත් Es File manager එක උදව්වට අරගෙනයි. කරන්න තියෙන්නේ මෙච්චරයි,

  • මුලින්ම ෆයිල් මැනේජර් ඇප් එකෙන් "Device" වෙත පිවිසෙන්න.
  • ඉන්පසු එමඟින් "system" වෙත යන්න.
  • ඉන්පසු එයින් "app" ලෙස ඇති ෆෝල්ඩරයට යන්න.
  • ෆෝන් එකේ තියෙන ඇප් සියල්ල තියෙන්නෙ මෙතන.දැන් එහි ඕනෑම ඇප් එකක් copy කරගන්න.
  • දැන් කැමති තැනකට ඒක paste කරගන්න.

                 
                 (මේ ක්‍රමය ෆෝන් එක සමඟ එන File manager ඇප් එකෙන් වැඩ කරන්නේ නෑ)

Carrom 3D

                                                     
                     
       ඔයාලා කැමතිද කැරම් වලට? මෙන්න ඒකට කියාපු app එක. යාලුවො එක්ක එකතු වෙලා ගෙදරදි කැරම් ගහනවා වගේම ඔයාලටත් පුලුවන් bluetooth මඟින් තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා multiplayer ආකාරයට ක්‍රීඩා කරන්න.එහෙමත් නැත්නම් singleplayer විදියටත් තනියම ක්‍රීඩා කරන්නත් පුලුවන්.ඒ වගේම මතක තියාගන්න  විදියට ක්‍රීඩා කරන කොට අනෙක් දුරකථනයෙත් මේ app එක ස්ථාපනය කරලා තියෙන්න ඕන කියලා.
android 2.2+




300: Seize Your Glory

                                          හොලිවුඩයේ  පෙරලියක් ඇති කල 300 චිත්‍රපට පෙල ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ, මොකද මේ වගේ සුපිරි ගණයේ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටයක් ඔබට මග හැරෙන්න විදිහක් නෑ. ඵ් විතරක් නෙවෙයි මේ ච්ත්‍ර පට පෙල පාදක කරගෙන මේ වෙනකොට පරිගණක ක්‍රිඩා පවා නිර්මාණය වෙලා තියෙනවා, ඵතකොට ඔබට හිතාගන්න පුලුවන්නේ මෙය කොතරමි ජනප්‍රිය ච්ත්‍රපට පෙලක්ද කියලා.දැන් එකට ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකකුත් නිර්මාණය කරලා.කඩු සටන් වලින් අතීතයට යන්න කැමති අයට නියම ගේම් එකක් තමයි මේක.




                                                                                               android 4.0+








All Rights Reserved. Powered by Blogger.