Superbeam | Wifi Direct Share v3.3 Pro [Apk+Unlocker] - අධිවේගී දත්ත සම්ප්‍රේෂණයකට


           මොනවා හරි දෙයක් අපිට තව කෙනෙක්ගේ ෆෝන් එකකට යවන්න ඕන උනහම අපි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ bluetooth connection එකම විතරයි.
ඒත් 1GB විතර ලොකු ෆයිල් එකක් යවන්න උනොත් මොකද හිතෙන්නේ.....ඉඳලා ඉවරයි නේද?
    අන්න ඒකට විසඳුමක් විදියට තමයි මේ Superbeam PRO එක අපි ගෙනාවේ.මේක වැඩ කරන්නෙ Wi-Fi වලින්.ෆෝන් අතරෙ වගේම කම්පියුටර් වලටත් මේකෙන් ෆයිල් යවන්න පුලුවන්.

App Info
Name           :-Superbeam|Direct Share
Size              :-2.66MB
Android OS   :-2.3.3 and UP

    FREE Download Superbeam PRO

ඔබේ ගැලවුම්කරු මෙන්න ආවා-Android Firewall (ROOT)

           ඇන්ඩ්‍රො‍යිඩ් දුරකථනයක් පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාගෙන වැඩි වෙලාවක් පාවිච්චි කරන්න බැරි වෙන එකයි.අපි හිතමු ගත්තේ 20MB කියලා.ඒක නිකන්ම වාෂ්ප වෙලා යනවා දන්නෙත් නැතුවම.
                  ඒ වගේම තවත් ගැටලුවක් වෙන්නෙ ඉක්මනටම බැටරිය බහින එකයි.
                   මේ කියපු හැම දේකටම බලපාන්නේ අන්තර්ජාල සම්බන්ධතාව දුරකථනයේ ඇප්ස් වැඩි ගණනක් අනවසරයෙන් හරි දැනුවත්ව හරි පාවිච්චි කරන එකයි.
             අන්න ඒකට පිළියමක් විදියට තමයි අපි මේ Android Firewall ඇප් එක ගෙනාවේ.හැබැයි මේකට ඔයාලගේ දුරකථනය Root කරලා තියෙන්න ඕන.

Android 2.3+
Size:-332KB

       Free Download here

 

All Rights Reserved. Powered by Blogger.