ඔබේ ගැලවුම්කරු මෙන්න ආවා-Android Firewall (ROOT)

           ඇන්ඩ්‍රො‍යිඩ් දුරකථනයක් පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාගෙන වැඩි වෙලාවක් පාවිච්චි කරන්න බැරි වෙන එකයි.අපි හිතමු ගත්තේ 20MB කියලා.ඒක නිකන්ම වාෂ්ප වෙලා යනවා දන්නෙත් නැතුවම.
                  ඒ වගේම තවත් ගැටලුවක් වෙන්නෙ ඉක්මනටම බැටරිය බහින එකයි.
                   මේ කියපු හැම දේකටම බලපාන්නේ අන්තර්ජාල සම්බන්ධතාව දුරකථනයේ ඇප්ස් වැඩි ගණනක් අනවසරයෙන් හරි දැනුවත්ව හරි පාවිච්චි කරන එකයි.
             අන්න ඒකට පිළියමක් විදියට තමයි අපි මේ Android Firewall ඇප් එක ගෙනාවේ.හැබැයි මේකට ඔයාලගේ දුරකථනය Root කරලා තියෙන්න ඕන.

Android 2.3+
Size:-332KB

       Free Download here

 

2 comments

:p ඕවා බොරු වැඩ බන්... ඔක හරියටම කරන නම්, Usage Data වලින් app එකේ bg data restric කරන්න ඕනෙහ්

එහෙම වෙන්නේ නෑ.මේක 100% වැඩකරනවා.හරියටම විශ්වාස නැත්නම් මේකෙන් ඇප් එකක් block කරලා test කරලා බලන්නB-)

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.