[GUIDE-root only] Subway Surfers-London හැක් කරමුද? ( Unlimited Coins,keys & Unlocked Characters )



                              ඔන්න අපි මාස ගාණකින් පෝස්ට් එකක් අරගෙන ආවා.පොඩි නත්තල් තෑග්ගක් වගේ දෙයක්.වෙන මොනවත් නෙවේ සබ්වේ සර්ෆර්ස් අලුත්ම වර්ශන් එක හැක් කරන විදිය තමයි ඔයලට කියන්න යන්නේ.
හැබැයි මේකට ෆෝන් එක ROOT කරලා තියෙන්න ඕන.
කරන්න ඕන පොඩි දෙයයි.පහළ DOWNLOAD බට්න් එකෙන් ගිහිල්ලා අපි දෙන ෆයිල් එක බාගන්න.

  • Settings වලට ගිහිල්ලා සබ්වේ සර්ෆර්ස් ඇප් එකේ Data Reset කරන්න.
  • ඊට පස්සේ බාගත්ත එක Un-Zip කරන්න.
  • දැන් ඒකෙ තියෙන ‍file කියන ෆෝල්ඩරය මේ  Path එකට Move කරන්න.                                  Path:/Data/Data/com.kiloo.subwaysurf
දැන් ඉතින් ගේම ගහන එක තමයි තියෙන්නේ.
                         
                                        



Legion of Heroes - ඇඟට දැනෙන්න ගේමක් ගහමුද?



            කාලෙකින් ඔන්න අපි ගේම් එකක් අර ගෙන ආවා.මුලින්ම කියන්න ඕන මේ වගේ ගේම් එකක් නම් ජීවිතේට ප්ලේ කරලා නැතුව ඇති.නියම 3D අත්දැකීමක් ඔයාලට ගන්න පුලුවන්.අපිට මේකෙදි කරන්න තියෙන්නේ හමුදා ගොඩ නඟන්න,සටන් කරන්න වගේ දේවල්......





------------------------------------------------------------------------------

Size: 28M

Installs
1,000,000 - 5,000,000

Current Version
1.4.15

Requires Android
4.0 and up

Content Rating
Medium Maturity


                                


Legion of Heroes - screenshot thumbnail






Lollipop 5.0 ගැන විපරමක්.....[VIDEO]


අපි ඔන්න ලොලිපොප් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක ගැන උනන්දු වෙන අයට AndroidPIT ලා කළ ඉදිරිපත් කිරීමක් ගෙනාවා.


VIDEO FROM #androidpit


Lollipop 5.0 වලට අපිත් මාරු වෙමුද?

     මේ ළඟදි ඉතින් අලුත්ම ඇන්ඩ්‍රො‍යිඩ් os එක ආවා කියලා හැමෝම දන්නවනේ.ඒත් ඉතින් හැමෝටම 5.0 වලට බහින්න බෑනෙ.දුකයි තමා මොනවා කරන්නද?
      ඒත් අපි මේ හදන්නෙ ලොලිපොප් වල අතුරුමුහුණතට සමාන විදියට හැඩරුවක් ඔයාලගේ ෆෝන් එකටත් ලබා දෙන්න.
Download Lollipop Wallpapers   
Download Lollipop Sounds
Download Lollipop Messenger (KK)
Download Lollipop Camera(KK)
Download Play store 5.0 (2.3+)
Download Lollipop Keyboard

Superbeam | Wifi Direct Share v3.3 Pro [Apk+Unlocker] - අධිවේගී දත්ත සම්ප්‍රේෂණයකට


           මොනවා හරි දෙයක් අපිට තව කෙනෙක්ගේ ෆෝන් එකකට යවන්න ඕන උනහම අපි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ bluetooth connection එකම විතරයි.
ඒත් 1GB විතර ලොකු ෆයිල් එකක් යවන්න උනොත් මොකද හිතෙන්නේ.....ඉඳලා ඉවරයි නේද?
    අන්න ඒකට විසඳුමක් විදියට තමයි මේ Superbeam PRO එක අපි ගෙනාවේ.මේක වැඩ කරන්නෙ Wi-Fi වලින්.ෆෝන් අතරෙ වගේම කම්පියුටර් වලටත් මේකෙන් ෆයිල් යවන්න පුලුවන්.

App Info
Name           :-Superbeam|Direct Share
Size              :-2.66MB
Android OS   :-2.3.3 and UP

    FREE Download Superbeam PRO

ඔබේ ගැලවුම්කරු මෙන්න ආවා-Android Firewall (ROOT)

           ඇන්ඩ්‍රො‍යිඩ් දුරකථනයක් පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාගෙන වැඩි වෙලාවක් පාවිච්චි කරන්න බැරි වෙන එකයි.අපි හිතමු ගත්තේ 20MB කියලා.ඒක නිකන්ම වාෂ්ප වෙලා යනවා දන්නෙත් නැතුවම.
                  ඒ වගේම තවත් ගැටලුවක් වෙන්නෙ ඉක්මනටම බැටරිය බහින එකයි.
                   මේ කියපු හැම දේකටම බලපාන්නේ අන්තර්ජාල සම්බන්ධතාව දුරකථනයේ ඇප්ස් වැඩි ගණනක් අනවසරයෙන් හරි දැනුවත්ව හරි පාවිච්චි කරන එකයි.
             අන්න ඒකට පිළියමක් විදියට තමයි අපි මේ Android Firewall ඇප් එක ගෙනාවේ.හැබැයි මේකට ඔයාලගේ දුරකථනය Root කරලා තියෙන්න ඕන.

Android 2.3+
Size:-332KB

       Free Download here

 

ViPER4android කණ පැලෙන්න සිංදු අහන්න

      ඔන්න අපි අද ගෙනාවේ ෆෝන් එකේ sound quality ය තත්වයෙන් උසස් කරගන්න උදව් වෙන ඇප් එකක්.හැබැයි මේකට root කරලා තියෙන්න ඕන.ඒ වගේම පළමු වරට ක්‍රියාත්මක කිරීමේදී අන්තර්ජාල සම්බන්ධතාව අත්‍යවශ්‍ය වෙනවා.


<div class="rw-ui-container"></div>



 

                                                       
                                                                      android 2.3+
                                                                      size:7MB








VIDEO-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු

ඔන්න අපි ඔයාලා වෙනුවෙන්ම ෆෝන් එකට සිංහල දාන විදිය ගැන වීඩියෝ එකක් හැදුවා.දැන් ඉතින් බය නැතුව සිංහල දාගන්න පුලුවන්


ෆෝන් එක කඩා ගන්නේ නැතිව සිංහල දාමු.

                                       
                                          ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ සිංහල අක්ෂර පෙන්නන්නේ නැති එක.ඒ වගේම සිංහල දාගන්න ගිහිල්ලා ෆෝන් එක කඩා ගන්න එක.මටත් ඒක වෙලා තියෙනවා.ඒක හින්දා තමයි මම මේ ක්‍රමය ඔයාලට කියන්න යන්නේ.ඒ වගේම මේ විදියට කරාම ඕනම app එකක නියමෙට සිංහල පෙන්නනවා.හැබැයි මේක කරන්න නම් ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕන.

මුලින්ම කියන්න ඕන මම ඔයාලගේ ෆෝන් එක ගැන වගකියන්නේ නැති බව.ඒකට එකඟ නම් වැඩේ පටන් ගමු.

*මුලින්ම ඉස්කෝලපොත ෆොන්ට් එක බාගන්න.[පහළ ලින්ක් එකෙන්....]
*ඒ වගේම Font Installer  ඇප් එකත් ස්ථාපනය කරගන්න.
*ඊට පස්සේ ෆොන්ට් ඉන්ස්ටෝලර් ඇප් එකෙන් පහත දක්වා තියෙන විදියට  ඉස්කෝලපොත ෆොන්ට් ෆයිල්     එක ස්ථාපනය කරගන්න.

#1


#2
#3

#4
*දැන් ෆෝන් එක රීබූට් කරන්න.දැන් සිංහල ෆොන්ට් වැඩද
කියලා චෙක් කරලා බලන්න.




                                                                 sinhala font installing.zip
                                                         {rom manager+font+font installer}
--------------------------------------------------------------------------------------------------------






DU Battery Saver PRO & Widgets [UPDATED-v3.8.5] - FREE DOWNLOAD





         ස්මාට්ෆෝන් එකක බැටරියේ ආයු කාලය ‍රැක ගන්නව කියන එක පුදුමාකාර අමාරු රාජකාරියක් කියලා මේක කියවන ඔයාලා දන්නවා ඇති නේ.ඉතින් අන්න ඒ  භයානක රාජකාරිය කරන්න ඔයාලට සහය වෙන්න කෙනෙක් තමයි අපි මේ ගෙනාවේ.
        මේ ඩූ බැටරි සේවර් එකෙන් ඔයාලගේ ස්මාට්ෆෝනයේ බැටරි බලය 20%කින් ඉතිරි කරලා දෙනවා.ඒ වගේම තවත් විශේෂාංග ගණනාවක් තියෙනවා.




   
                                                                       android 2.1+






Google Play Store හි "ERROR" පණිවුඩ විසඳන හැටි දැනගමු.

              අපි මේ අද කියන්න යන්නේ කාටත් වැදගත් වෙන error මැසේජස් විසඳාගන්න විදියයි.මේක හැමෝටම වැදගත් වෙන්නේ මේවා ඕනෑම වෙලාවක එන්න පුලුවන් හින්දයි.


Google Play - Error 491

ගැටලුව
බාගත කිරීම හා ඇප්ස් යාවත්කාලීන කිරීමට නොහැකි වීම.

විසඳුම
සෙටින්ග්ස් මඟින් ගොස් ගූගල් ගිණුම ඉවත් කරන්න.දුරකතනය reboot කර නැවත ගිණුම ස්ථාපනය කරන්න.ඉන්පසු Google Services ඇප් එකෙහි දත්ත මකා දමන්න.
-----------------------------------------------------------------------------------------------------
Google Play - Error 498

ගැටලුව
Play Store මඟින් බාගත කිරීමේදී අතරමඟදී නැවතීම.

විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථනයේ cache පිරී තිබීමයි.මෙය විසඳීමට දුරකථනය රිකවරි මූඩ් එකට යොමු කරන්න.ඉන්පසුව ලැබෙන මෙනුවෙන් wipe cache partition වෙත යොමු වෙන්න.එමඟින් සියලු cache ඉවත් කරන්න.
------------------------------------------------------------------------------------------------------
Google Play - Error 919

ගැටලුව
ඇප්ස් බාගත වුවත් විවෘත කළ නොහැකි වීම.

විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථන මතකය පිරී තිබීමය.

                                      තවත් ඒවා ගොඩක් තියෙනවා.ඒවා ඊළඟ ලිපියෙන්....

TubeMate[UPDATED]-Youtube වීඩියෝ බාගන්න හොඳම බඩුව

           මුලින්ම කියන්න ඕන මේ ඇප් එක play store එකේ නෑ කියන එක.මොකද මේක Google Play store එකේ නීති වලට පටහැනිව ක්‍රියාත්මක වෙන නිසා.
                Tubemate ඇප් එක ප්‍රධාන වශයෙන් youtube වීඩියෝ බාගතකරන්න තිබුණත් මේකෙන් facebook වගේ වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ බාගත කිරීම කරන්න පුලුවන්.ඒ වගේම මෙහි බාගත කිරීමේ වේගය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා කියන එක සහතික කරන්න පුලුවන්.


                  size-3.6MB
                                                                        android 1.6+



GT Racing: Motor Academy Free+





                  අද අපි ගෙනාවා සුපිරිම සුපිරි ග්‍රැ‍ෆික් තියෙන රේසිං ගේම් එකක්.මේක හදලා තියෙන්නේ Gameloft ලා.එකකට එකක් වෙනස් ට්‍රැක්,හැම ජාතියෙම කාර්,ට්‍රක් මේකෙදි ඔයාලට හම්බ වෙනවා.ඒ වගේම වයිෆයි වලින් මල්ටිප්ලේයර් ප්ලේ කරන්නත් පුලුවන්.ඕන නම් වීඩියෝ එක බලන්නකෝ.

Game cache sdcard/gameloft/games/




GT Racing: Motor Academy Free+ - screenshot


GT Racing: Motor Academy Free+ - screenshot




Android 2.1+                              GT racing.apk-2.8MB


Game cache.ZIP-126MB






[SOFTWARE UPDATED] විනාඩියෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පට ගාලා ROOT කරමු.

                     අද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පාවිච්චි කරන හුඟක් දෙනෙක් කරන්නේ ෆෝන් එක ගත්ත ගමන් ඒක රූට් කරන එක.ඒත් ගොඩාක් දෙනෙක් එහෙම කරන්න ගිහිල්ලා හොට බිම ඇන ගන්නවා.ඒත් අපි මේ දෙන "King Android Root" සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට කිසි කරදරයක් නැතිව විනාඩියෙන් ෆෝන් එක රූට් කරගන්න පුලුවන්.ඒ වගේම ඕන උනොත් එහෙම Unroot කර ගන්නත් පුලුවන්.



                ******මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්න Internet Connection එක අනිවාර්යයි******

මේ විදියට වැඩේ කරන්න.........

රූපය-1

  • පහළ තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයා එක බා ගෙන ඒක කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න.
  • දැන් ෆෝන් එක කම්පියුටර් එකට Data cable එකෙන් connect කරන්න.
  • ෆෝන් එකේ USB Debugging mode එක ඔන් කරන්න.
  • දැන් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න.
  • ටික වෙලාවක් යනකොට යටින් වැටේවි connecting server කියලා.තව ටික වෙලාවකින් රූපය-1, විදියට වැටේවි.
  • දැන් කරන්න තියෙන්නෙ ROOT කියන බට්න් එක ක්ලික් කරන එක විතරයි.
  • රූට් වෙලා ඉවර උනාම ෆෝන් එක restart වේවි.දැන් ෆෝන් එකේ Kinguser කියන ඇප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙද කියලා බලන්න.ඒක තියෙනව නම් ෆෝන් එක රූට් වෙලා ඉවරයි.
                                                           Software version updated !!!
                                                             
                                                                        SIZE:17.2MB
                                                                                   available for windows only

මේකෙන් රූට් උන ෆෝන් ජාති.......




All Rights Reserved. Powered by Blogger.