මේ විදියට වැඩේ කරන්න.........
![]() |
| රූපය-1 |
- පහළ තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයා එක බා ගෙන ඒක කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න.
- දැන් ෆෝන් එක කම්පියුටර් එකට Data cable එකෙන් connect කරන්න.
- ෆෝන් එකේ USB Debugging mode එක ඔන් කරන්න.
- දැන් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න.
- ටික වෙලාවක් යනකොට යටින් වැටේවි connecting server කියලා.තව ටික වෙලාවකින් රූපය-1, විදියට වැටේවි.
- දැන් කරන්න තියෙන්නෙ ROOT කියන බට්න් එක ක්ලික් කරන එක විතරයි.
- රූට් වෙලා ඉවර උනාම ෆෝන් එක restart වේවි.දැන් ෆෝන් එකේ Kinguser කියන ඇප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙද කියලා බලන්න.ඒක තියෙනව නම් ෆෝන් එක රූට් වෙලා ඉවරයි.
මේකෙන් රූට් උන ෆෝන් ජාති.......
HTC
Motorola
Samsung
LG
Sony
Huawei
Alcatel
Alcatel One Touch 995
Alcatel One Touch D918
Alcatel One Touch D918d
Alcatel One Touch Evolve
Alcatel One Touch Fierce
Alcatel One Touch Fierce 1
Alcatel One Touch Hero
Alcatel One Touch iDol S
Alcatel One Touch Idol X
Alcatel One Touch POP C5
Alcatel One Touch Scribe Easy
Alcatel One Touch Snap LTE


යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon