Android L ?

                   පසුගියදා ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ඉදිරි පිම්ම විදියට Android L ලෙස නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් nexus 5 හා nexus 7 වෙත කිකුත් කරා.මෙය කිට්කැට් වලින් පස්සේ ආපු පළමු ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයයි.

                      මෙහි පරිශීලක අතුරු මුහුණතේ කැපී පෙනෙන වෙනස්කම් ඇති අතර එය ගූගල් සමාගම විසින් Material design ලෙස හඳුන්වයි.එමෙන්ම මෙහි වර්ණාන්දතාවයෙන් පෙලෙන්නන්ට විශේෂ පහසුකම්ද අඩංගු වේ.මෙහි අපට ඇති විශේෂත්වය වන්නේ නව සංස්කරණය සිංහල භාෂාව සඳහා සහාය දැක්වීමයි.එය නම් අපට ඉතාමත් හොඳ ආරංචියකි.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.