ෆෝන් එක කඩා ගන්නේ නැතිව සිංහල දාමු.

                                       
                                          ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ සිංහල අක්ෂර පෙන්නන්නේ නැති එක.ඒ වගේම සිංහල දාගන්න ගිහිල්ලා ෆෝන් එක කඩා ගන්න එක.මටත් ඒක වෙලා තියෙනවා.ඒක හින්දා තමයි මම මේ ක්‍රමය ඔයාලට කියන්න යන්නේ.ඒ වගේම මේ විදියට කරාම ඕනම app එකක නියමෙට සිංහල පෙන්නනවා.හැබැයි මේක කරන්න නම් ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕන.

මුලින්ම කියන්න ඕන මම ඔයාලගේ ෆෝන් එක ගැන වගකියන්නේ නැති බව.ඒකට එකඟ නම් වැඩේ පටන් ගමු.

*මුලින්ම ඉස්කෝලපොත ෆොන්ට් එක බාගන්න.[පහළ ලින්ක් එකෙන්....]
*ඒ වගේම Font Installer  ඇප් එකත් ස්ථාපනය කරගන්න.
*ඊට පස්සේ ෆොන්ට් ඉන්ස්ටෝලර් ඇප් එකෙන් පහත දක්වා තියෙන විදියට  ඉස්කෝලපොත ෆොන්ට් ෆයිල්     එක ස්ථාපනය කරගන්න.

#1


#2
#3

#4
*දැන් ෆෝන් එක රීබූට් කරන්න.දැන් සිංහල ෆොන්ට් වැඩද
කියලා චෙක් කරලා බලන්න.




                                                                 sinhala font installing.zip
                                                         {rom manager+font+font installer}
--------------------------------------------------------------------------------------------------------






DU Battery Saver PRO & Widgets [UPDATED-v3.8.5] - FREE DOWNLOAD





         ස්මාට්ෆෝන් එකක බැටරියේ ආයු කාලය ‍රැක ගන්නව කියන එක පුදුමාකාර අමාරු රාජකාරියක් කියලා මේක කියවන ඔයාලා දන්නවා ඇති නේ.ඉතින් අන්න ඒ  භයානක රාජකාරිය කරන්න ඔයාලට සහය වෙන්න කෙනෙක් තමයි අපි මේ ගෙනාවේ.
        මේ ඩූ බැටරි සේවර් එකෙන් ඔයාලගේ ස්මාට්ෆෝනයේ බැටරි බලය 20%කින් ඉතිරි කරලා දෙනවා.ඒ වගේම තවත් විශේෂාංග ගණනාවක් තියෙනවා.




   
                                                                       android 2.1+






Google Play Store හි "ERROR" පණිවුඩ විසඳන හැටි දැනගමු.

              අපි මේ අද කියන්න යන්නේ කාටත් වැදගත් වෙන error මැසේජස් විසඳාගන්න විදියයි.මේක හැමෝටම වැදගත් වෙන්නේ මේවා ඕනෑම වෙලාවක එන්න පුලුවන් හින්දයි.


Google Play - Error 491

ගැටලුව
බාගත කිරීම හා ඇප්ස් යාවත්කාලීන කිරීමට නොහැකි වීම.

විසඳුම
සෙටින්ග්ස් මඟින් ගොස් ගූගල් ගිණුම ඉවත් කරන්න.දුරකතනය reboot කර නැවත ගිණුම ස්ථාපනය කරන්න.ඉන්පසු Google Services ඇප් එකෙහි දත්ත මකා දමන්න.
-----------------------------------------------------------------------------------------------------
Google Play - Error 498

ගැටලුව
Play Store මඟින් බාගත කිරීමේදී අතරමඟදී නැවතීම.

විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථනයේ cache පිරී තිබීමයි.මෙය විසඳීමට දුරකථනය රිකවරි මූඩ් එකට යොමු කරන්න.ඉන්පසුව ලැබෙන මෙනුවෙන් wipe cache partition වෙත යොමු වෙන්න.එමඟින් සියලු cache ඉවත් කරන්න.
------------------------------------------------------------------------------------------------------
Google Play - Error 919

ගැටලුව
ඇප්ස් බාගත වුවත් විවෘත කළ නොහැකි වීම.

විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථන මතකය පිරී තිබීමය.

                                      තවත් ඒවා ගොඩක් තියෙනවා.ඒවා ඊළඟ ලිපියෙන්....

TubeMate[UPDATED]-Youtube වීඩියෝ බාගන්න හොඳම බඩුව

           මුලින්ම කියන්න ඕන මේ ඇප් එක play store එකේ නෑ කියන එක.මොකද මේක Google Play store එකේ නීති වලට පටහැනිව ක්‍රියාත්මක වෙන නිසා.
                Tubemate ඇප් එක ප්‍රධාන වශයෙන් youtube වීඩියෝ බාගතකරන්න තිබුණත් මේකෙන් facebook වගේ වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ බාගත කිරීම කරන්න පුලුවන්.ඒ වගේම මෙහි බාගත කිරීමේ වේගය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා කියන එක සහතික කරන්න පුලුවන්.


                  size-3.6MB
                                                                        android 1.6+



All Rights Reserved. Powered by Blogger.