ෆෝන් එක කඩා ගන්නේ නැතිව සිංහල දාමු.

                                       
                                          ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ සිංහල අක්ෂර පෙන්නන්නේ නැති එක.ඒ වගේම සිංහල දාගන්න ගිහිල්ලා ෆෝන් එක කඩා ගන්න එක.මටත් ඒක වෙලා තියෙනවා.ඒක හින්දා තමයි මම මේ ක්‍රමය ඔයාලට කියන්න යන්නේ.ඒ වගේම මේ විදියට කරාම ඕනම app එකක නියමෙට සිංහල පෙන්නනවා.හැබැයි මේක කරන්න නම් ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕන.

මුලින්ම කියන්න ඕන මම ඔයාලගේ ෆෝන් එක ගැන වගකියන්නේ නැති බව.ඒකට එකඟ නම් වැඩේ පටන් ගමු.

*මුලින්ම ඉස්කෝලපොත ෆොන්ට් එක බාගන්න.[පහළ ලින්ක් එකෙන්....]
*ඒ වගේම Font Installer  ඇප් එකත් ස්ථාපනය කරගන්න.
*ඊට පස්සේ ෆොන්ට් ඉන්ස්ටෝලර් ඇප් එකෙන් පහත දක්වා තියෙන විදියට  ඉස්කෝලපොත ෆොන්ට් ෆයිල්     එක ස්ථාපනය කරගන්න.

#1


#2
#3

#4
*දැන් ෆෝන් එක රීබූට් කරන්න.දැන් සිංහල ෆොන්ට් වැඩද
කියලා චෙක් කරලා බලන්න.




                                                                 sinhala font installing.zip
                                                         {rom manager+font+font installer}
--------------------------------------------------------------------------------------------------------






3 comments

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.