MX Player PRO (FREE Download)

         


                                ඔබ පරිගණකයෙන් නරඹන බොහෝ චිත්‍රපටි, සංගීත විඩියෝ , වැනි විඩියෝ පට ඔබේ දුරකථනයෙන් නරඹන්න බැරි බව ඔබ දන්නව ඇති.
                  ඒකට හේතුව තමයි චිත්‍රපට ඵලිදක්වන AVI, FLV, DVD, Fraps, MP4, Wav, MPJPEG, FLAC, Matroska,  H.264/MPEG-4 AVC, MJPEG, MPEG-1, MPEG-2,FLAC, MP3, Speex, Vorbis,UDP, HTTP, RTP, RTSP, MMS වැනි විඩියෝ ගොනු වර්ග  බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ධාවනය කිරිමට නොහැකි වීමයි. නමුත්  අ ඔබට ලබාදෙන මෙම MX Player  මෘදුකාංගය භාවිත කර ඉහත සදහන් විඩියෝ ගොනු බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් නැරඹිමට හැකියි.සිංහල උපසිරැසි ගොනු (.srt / .ssa ) සදහාද මෙම විඩියෝ ධාවක මෘදුකාංගය සහය දක්වනවා. 

Opera MINI - වලින් සිංහල වෙබ් අඩවි බලන හැටි

ඔපෙරා මිනි යනු වෙබ් බ්‍රවුසරයකි. එය මූලික වශයෙන් ජංගම දුරකථන, ස්මාර්ට් ජංගම දුරකථන සහ පී.ඩී.ඒ (Personal digital assistant/ PDA) සඳහා නිර්මාණය කර ඇත. ජාවා එමඊ (en: Java ME) ඇප්ලිකේෂන් ධාවනය කල හැකි පැල්ටපෝමයක් සහිත ජංගම උපාංග එයට 4 අනුවාදය තෙක් අවශ්‍ය විය. 5 වන අනුවාදයේ සිට එයඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍), bada, iOS, සිම්බියන් මෙහෙයුම් පද්ධයතිය හා වින්ඩෝස් මොබයිල් සඳහාද හඳුන්වාදෙන ලදී. ඔපෙරා මිනි මෘදුකාංගය නොමිලේ ලබා දෙන්නක් වන අතර, ඇතැම් සමාගම් මගින් එය ජංගම දුරකථනවලට ඇතුළත් කරම ලබා දේ, එසේම ආදායම් ලැඛෙන තවත් ක්‍රමයක් වශයෙන් සෙවුම් දැන්වීම්, මුදල් ගෙවන ලද bookmarks හා speed dail දැක්විය හැක.

ස්මාට්ෆෝන‍ය හොරුන්ගෙන් රැකගමු !

ස්මාට්ෆෝනයක් යනු අනෙක් දුරකථන වලින් බෙහෙවින් වෙනස් එකකි.එමෙන්ම එහි වටිනාකම වැඩිය.එහි ඇති අපගේ තොරතුරු ඊට වඩා වටිනාකමකින් යුතුය.

ඔබේ ස්මාට්ෆෝන් තිරය ගැන සැලකිලිමත් විය යුතු කරුණු රැසක් ඇති බව දැනගෙන හිටියද?

           ස්මාට්ෆෝනයක ඉතාමත් වැදගත් ප්‍රධාන අංගයක් වෙනුයේ එහි තිරයයි.මෙය රැක ගැනීමට බිම වැටීමෙන් පමණක් රැක ගැනීමට එහා ගිය ආරක්ෂාවක් අවශ්‍ය වේ.

ඔබත් ස්මාට්ෆෝනය මූල (ROOT)කරන්නද හදන්නේ?නැත්නම් මූල(ROOT) කරාද? මොහොතක් සිතන්න.


                                         ඔබ අන්තර්ජාලයේ root කියලා search කරල බැලුවම බලාගන්න පුලුවන් ගොඩක් වෙබ් අඩවි වල root කරන හැටි විස්තර කර තිබුණත් එහි ඇති වාසි හා අවාසි දක්වලා නෑ.ඒ හින්දා මේක කියවලා බලන්න.
                                                                                                                                                            
                                                            

ඔබේ ස්මාට්ෆෝනයත් නාස්තිකාරයෙක්ද ?

    
                                         අද කාලයේ සාමාන්‍ය දුරකථනයක බැටරිය හා ස්මාට්ෆෝනයක බැටරියේ බලය රඳා පවතින කාල‍ය අතර විශාල වෙනසක් අපිට දකින්න පුලුවන්.

Data connection එකක් නැති විට Google maps පාවිච්චි කරන විදිය.

                    ඔබගේ ඉන්ටනෙට් සබඳතාව දුර්වල හෝ සබඳතාව පවත්වා ගෙනයාමේ අපහසුතාවක් තිබේ නම් අවශ්‍ය ප්‍රදේශයේ සිතියම ගබඩා කොට තබාගන්න පුලුවන් බව ඔබ මෙතෙක් කල් දැනගෙන හිටියද?

ස්මාට්ෆෝනයේ ලොක් එක කඩමු !


 "  ඔබේ ස්මාට්ෆෝනයේ  පාස්වර්ඩ් එක අමතක උනාද?එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ගේ ෆෝන් එකක ලොක් එක ඇරගන්න ඕනද? "

එහෙනම් පල්ලෙහා තියෙන පියවර අනුගමනය කරල බලන්න.

All Rights Reserved. Powered by Blogger.