ස්මාට්ෆෝනයේ ලොක් එක කඩමු !


 "  ඔබේ ස්මාට්ෆෝනයේ  පාස්වර්ඩ් එක අමතක උනාද?එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ගේ ෆෝන් එකක ලොක් එක ඇරගන්න ඕනද? "

එහෙනම් පල්ලෙහා තියෙන පියවර අනුගමනය කරල බලන්න.


  1.  ඉස්සෙල්ලම ෆෝන් එක off කරලා ඉන්න.
  2. දැන් “Volume up + Home Key + Power Button” ඔබාගෙන ඉන්න ෆෝන් එක on වෙනකන්.
  3. ඊට පස්සෙ එන්නෙ DOS වගේ එකක්.
  4. volume key එක උඩට පල්ලෙහාට කරන්න පාවිච්චි කරලා “Restore Factory Defaults” හෝ “Delete all User Data”  වෙත යන්න
  5. ඉන්පසු ඒක click කරන්න.ඊටපස්සෙ  “Reboot System Now ” තැනට ගිහින් reboot කරන්න.
                                                සැ:යු: මේ පිළිබඳ අපගේ කිසිදු වගකීමක් නොමැත.
First

2 comments

මේකෙන් මෙහෙම වෙනවා කියල හරියටම කියන්න අමාරුයි මචන්.
Recovery mode එකෙන් ඔය වැඩේ හැම phone එකටම හරි යන් නැති වෙයි..

ඔව් ඒක හරි.ඒත් හැම දෙනාටම බැරි උනත් කීපදෙනෙක්ට ට්‍රයි කරලා බලන්න පුලුවන්

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.