ඔබේ ස්මාට්ෆෝනයත් නාස්තිකාරයෙක්ද ?

    
                                         අද කාලයේ සාමාන්‍ය දුරකථනයක බැටරිය හා ස්මාට්ෆෝනයක බැටරියේ බලය රඳා පවතින කාල‍ය අතර විශාල වෙනසක් අපිට දකින්න පුලුවන්.


      ඒකට ප්‍රධානවම බලපාන්නේ ස්මාට්ෆෝනයක ප්‍රබලතාවයි.නමුත් බැටරි බලය ඉක්මනින්ම බැසයාමට තවත් හේතුවක් වෙන්නෙ බැටරි බලය අව භාවිතයයි.එසේ වීම වැලැක්වීමට උපදෙස් කීපයක් ඔයාලට දෙන්නම්.
(1) vibration off කරන්න.
(2) තිරයේ දීප්‍‍තතාව (brightness) හැකි තරම් අඩු කරන්න.
(3) භාවිත නොකරන අවස්ථා වලදී 3G,Wi-Fi,Bluetooth,NFC...ආදී සන්නිවේදන මාධ්‍යන් නවතා දැමීම.
(4) හැකි සෑම විටකම 2G දත්ත සබඳතා පමණක් භාවිතා කිරීම.
(5) GPS ක්‍රියාවිරහිත කර තැබීම.
(6) අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක වෙන යෙදුම් නවතා දැමීම.[මෙයට task killer යෙදුමක් භාවිත කිරීම කල හැක]
(7) Battery saver යෙදුමක් භාවිතා කිරීම.
(8) තිරය ක්‍රියාත්මක වෙන කාල ප්‍රමාණය හැකිතාක් දුරට අඩු කිරීම.

           වැනි උපක්‍රම භාවිත කිරීමෙන් ඔබට බැටරි බලය රඳා පවතින කාලය දීර්ඝ කර ගැනීමට හැකිය.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.