ඔබ පරිගණකයෙන් නරඹන බොහෝ චිත්‍රපටි, සංගීත විඩියෝ , වැනි විඩියෝ පට ඔබේ දුරකථනයෙන් නරඹන්න බැරි බව ඔබ දන්නව ඇති.
ඒකට හේතුව තමයි චිත්‍රපට ඵලිදක්වන AVI, FLV, DVD, Fraps, MP4, Wav, MPJPEG, FLAC, Matroska, H.264/MPEG-4 AVC, MJPEG, MPEG-1, MPEG-2,FLAC, MP3, Speex, Vorbis,UDP, HTTP, RTP, RTSP, MMS වැනි විඩියෝ ගොනු වර්ග බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ධාවනය කිරිමට නොහැකි වීමයි. නමුත් අ ඔබට ලබාදෙන මෙම MX Player මෘදුකාංගය භාවිත කර ඉහත සදහන් විඩියෝ ගොනු බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් නැරඹිමට හැකියි.සිංහල උපසිරැසි ගොනු (.srt / .ssa ) සදහාද මෙම විඩියෝ ධාවක මෘදුකාංගය සහය දක්වනවා.

<<<<සිංහල උපසිරැසි නරඹන ආකාරය>>>>
*බාගත කරගත් sinhaladroid.ttf ෆයිල් එක SD කාඩ් එකේ ඇති MX Player folder එකට පිටපත් කරගන්න.
*ස්ථාපනය කරගත් MX Player මෘදුකාංගය විවෘත කරගන්න.
*උපාගයේ menu button ඵක click කරන්න. ඉන්පසු ලැබෙන වින්ඩොවෙහි subtitle යටතේ ඇති settings යන්න තොරන්න.
*ඉන් පසු ලැබෙන මෙනුවෙහි TEXT යටතේ ඇති Font යන ස්ථානයේ Default යනුවෙන් සදහන්ව ඇති අතර ඉන්මීට පෙර පිටපත් කරගත් sinhaladroid.ttf යන්න ලකුණු කරන්න.
*විඩියෝ පටය ධාවනය කර බලන්න. සිංහල උපසිරැසි දර්ණය වෙනු ඔබට පෙනෙවි.
* ඇන්ඩ්‍රොයිඩ් 2.0+ ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලබයි.
යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon