Data connection එකක් නැති විට Google maps පාවිච්චි කරන විදිය.

                    ඔබගේ ඉන්ටනෙට් සබඳතාව දුර්වල හෝ සබඳතාව පවත්වා ගෙනයාමේ අපහසුතාවක් තිබේ නම් අවශ්‍ය ප්‍රදේශයේ සිතියම ගබඩා කොට තබාගන්න පුලුවන් බව ඔබ මෙතෙක් කල් දැනගෙන හිටියද?

අවශ්‍ය සිතියම් ප්‍රදේශය ගබඩා කර තබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න:-!
1)Google maps යෙදුමේ ප්‍රධාන.             මෙනුවට යන්න.
2)එහි ඇති More යන්න click කරන්න.
3)ඉන්පසු ලැබෙන Settings යන්න click කල විට ලැබෙන මෙනුවෙහි ඇති.      Labs යන්න click කරන්න.
4)ඉන්පසු එන මෙනුවෙහි ඇතී "Precache map area" යන්නෙහි හරි ලකුණ යොදන්න.
5)නැවත සිතියමට ගොස් ඔබට අවශ්‍ය ප්‍රදේශය මත long-press කළ විට එන box එකෙහි ඇති බොත්තම press කර ඊටපසු එන මෙනුවෙහි ඇති precache map area යන්න click කරන්න.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.