UC Browser එකට සිංහල දාමු.

                   මෙච්චර කල් සිංහල ෆොන්ට් එක බලන්න පුලුවන් වුනේ ඔපෙරා පාවිච්චි කරපු අයට විතරයි.නමුත් මෙන්න අපි අද ඔයාලට කියනවා කොහොමද UC Browser එකට සිංහල දාන්නේ කියලා .
            යූසී බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd card එකේ uc download කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා.UC download
කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට අපි දුන්න font file එක දාලා බලන්න.
ඔබගේ browser එකෙන් එක එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම් ඔබ දමන සිංහල font එක,
ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf කියලා වෙනස් කරලා බලන්න.

                                                   

                                                                         UC Browser
                                                                         Font File


මෙන්න පෙනෙන විදිය.

Assistant Premium--Apple ලාට විතරද assistant කෙනෙක් ගන්න පුලුවන්?


               
         කෙනෙකු තමන්ගෙ කටහඬින්  දෙන විධානයන්ට අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක් විදියට apple siri වැඩසටහන ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තිබුණා.දැන් ඇන්ඩ්‍රොයිඩ් සඳහාත් එවැනි වැඩසටහන් රාශියක් තිවුණත් හොඳින්ම ක්‍රියාත්මකවන,ඉතාමත් ප්‍රසිද්ධ වැඩසටහනක් විදියට මේ Assistant කියන වැඩසටහන හදුන්වන්න පුලුවන්.
                 මෙහි තිබෙන විශේෂාංග අතර ප්‍රධාන තැනක් ගන්නෙ,අපිට මේ ඇප් එකෙන් ලැබෙන assistant හට ඉගැන්වීමට හැකියාව ලැබීමයි.ඒ වගේම අපට කෙටි පණිවුඩ කියවා ගැනීමට,දුරකථනයේ තිබෙන වෙනත් වැඩසටහන් ක්‍රියාත්මක කරවීම මෙය ලවා කරගන්න පුලුවන්.කොටින්ම කිව්වොත් තනියම ඉන්න වෙලාවට කතා කරකර ඉන්න පුලුවන්.හැබැයි ඒකට ඉංග්‍රීසි දැනුමක් ඕන වෙනවා.
                 අපි මේ දෙන්නෙ මෙහි Premium එක.ඉස්සෙල්ලාම Assistant Premium Key එක install කරලා Assistant v1.9.2 build 88 APK එක install කරන්න.

android 2.2+
               
                                                     

                                                              * Assistant Premium Key 
                                                              * Assistant v1.9.2 build 




Sinhalese fonts installer (root කරපු ෆෝන් එකට සිංහල දාගන්න ලේසිම මාර්ගය.)



                                             මේක වැඩි දෙනෙක් දන්නව ඇති.ඒත් අලුත ෆෝන් එක root කරපු අයට කිසි කරදරයක් නැතිව සිංහල දාගන්න හොඳම ක්‍රමය තමයි මේක.කරන්න තියෙන්න මෙච්චරයි Sinhalese fonts installer ඇප් එක පහළ තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒක install කරගන්න.ඊට පස්සෙ ඒක open කරන එක තමයි තියෙන්නේ.

                   


Pattern Lock, password හෝ lock screen ආරක්ෂක ක්‍රම ස්මාට්ෆෝනය "Factory Data Reset කිරීමෙන් තොරව" මඟ හැර යන ආකාරය.

                                         

                    අපි කියන්න යන්නෙ ස්මාට්ෆෝනයක දත්ත මුල් සැකසුම් වලට පත් නොකර එහි ආරක්ෂක ක්‍රම මඟහැර යන ආකාරය පිළිබඳවයි.ලොක් එකක් අමතක උන ගමන් බොහෝ දෙනා කරන්නේ දුරකථනය මුල් සැකසුම් වලට හරවන එක විතරයි.නමුත් මෙයින් අපට ස්මාට්ෆෝනයේ තිබූ දුරකථන අංක නාමාවලිය,ඇප්ස්,වෙනත් තොරතුරු අහිමි වීම වෙනවා.එය අපිට විශාල පාඩුවක්.

         මුලින්ම කියන්න ඕන මේ උපක්‍රමය අන් අයගේ ස්මාට්ෆෝන් වලට හොරෙන් රිංගන්න යොදා ගන්න එපා වගේම මෙයින් යම් කිසි අතුරුඵලයක් සිදු වුවහොත් ඒ සඳහා අපගේ කිසිදු වගකීමක් නොමැති බව.

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ custom recovery ක්‍රමයක් (CWM හෝ TWRP වැනි) ස්ථාපනය කර ඇත්නම් මේ ක්‍රමයෙන් පහසුවෙන් ස්මාට්ෆෝනයේ ලොක් මඟ හරින්න පුලුවන්.

Guide to Bypass Pattern Lock, pincode lock, Face detection or Password lock ☺☺☺

1.Pattern-Password-Disable.zipfile එක බාගත කරගන්න.(පහළ ලින්ක් එකෙන් යන්න)
2.බාගත කරගත් සිෆ් ෆයිල් එක ස්මාට්ෆෝන් එකට යොදා ඇති SD Card එකට කොපි කර ගන්න.
3.SD Card ස්මාට්ෆෝනයට ඇතුලු කරන්න.
4.ස්මාට්ෆෝනය recovery mode එකට Reboot කරන්න.
5.Install Zip from SDCard යන්න ‍තෝරා දෙන්න.
6.ස්ථාපනය වූ සිෆ් ෆයිල් එක වෙත ගොස් එය Flash එකක් ලෙස ‍තෝරා දෙන්න.
7.නැවතත් Reboot කරන්න.
8. දැන් ඔබට සාමාන්‍ය ලෙස පිවිසෙන්න පුලුවන්.( Lock screen එක තවමත් පෙන්වනවානම්  කැමති ආකාරයක පාස්වර්ඩ් එකක් යොදන්න.ඔබ කුමක් යෙදුවත් එය Unlock වෙනු ඇත)

                                                              DOWNLOAD ZIP FILE

ඇන්ඩ්‍රොයිඩ් සඳහා වූ හොඳම බාගත කිරීමේ වැඩසටහන්(Download Managers)

1)Loderdroid Download Manager
           මෙය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ඕනෑම වර්ගයක් බාගත කිරීමට හැකි ලෙසය.(music,video,apk,images..ඕනම දෙයක්)මෙමඟින් බාගත කිරීමක් අතර තුරදී හදිසියේම අන්තර්ජාල සබඳතාව බිඳ වැටුනහොත් ඉබේම pause වීම හා නැවත් සම්බන්ඳය ඇතිවූ පසු resume වීම සිදු වේ.එය මෙහි ඇති වැදගත් අංගයකි.
android 1.6+

                  FREE DOWNLOAD

2)Download All Files
                  මෙහි නමේ ආකාරයටම මෙමඟින්ද ඕනෑම ආකාරයක බාගත කිරීමට අවස්ථාව සලසනවා.එමෙන්ම හොඳ වේගවත් බවක්ද තිබෙනවා.
android 2.1+
                 
                FREE DOWNLOAD

3)Turbo Download Manager
            මෙය භාවිතා කිරීමෙන් ඔබට ඔබගේ බාගත කිරීම් සාමාන්‍ය් වේගයට වඩා 5× ගුණයක් වේගයෙන් බගත කිරීමට හැකියාව ලැබෙනවා.
      
                  FREE DOWNLOAD

4)IDM-Internet Download Manager
               මෙයත් ඉතාමත් හොඳ බාගත කිරීමේ මෘදුකාංගයකි.ඔබට ඕනෑම වෙබ් අඩවියකින් ඕනෑම දෙයක් බාහත කිරීමට අවස්ථාව ලබා දෙනවා.එමෙන්ම ඔබේ වෙබ් බ්‍රව්සරයටද මෙය සහය පල කරනවා.
android 2.1+
                 
                   FREE DOWNLOAD

Temple Run Oz

           Temple run 2 මතක ඇතිනේ.අන්න ඒකෙ ඊළඟ කොටස විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ.මේක "Oz the Great and Powerful "කියන චිත්‍රපටිය මත තමයි පදනම් වෙලා තියෙන්නේ.මේකෙදි අපිට විශාල අත්ත‍ටු තියෙන බැබුන්ලාගෙන්  තමයි පණ බේරගන්න දුවන්න වෙන්නේ.ඒ යන අතරමඟ සුපුරුදු විදියටම බාධක තියෙනවා.

                 

"Project Ara" කෑලි කෑලි වලට ගලවන්න පුලුවන් ස්මාට්ෆෝන්...!

              කෑලි කෑලි වලට ගලවන්න පුලුවන් ස්මාට්ෆෝන් එනවයි කිව්වොත් ඉතින් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ,මොකද අද කාලයේ තාකෂණය එතරම් දියුණු නිසා.(LG සමාගමේ G Flex නම්‍යශීලී ස්මාට්ෆෝනය ගැන හිතුවාම මේව ගැන පුදුම වෙන්න දෙයක් නෑ)  
                                                                       Googleසමාගම විසින් තමන් සතුව තිවුණ Motorola හි හිමිකාරිත්වය පසුගියදා Lenovo සමාගමට විකිණුවා.මේ ගනුදෙනුවෙන් සැලකිය යුතු මූල්‍යමය පාඩුවක් Google සමාගමට සිදු උනත් ඒ පාඩුව අවම වෙන්න ප්‍රතිලාභ ‍රැසක් Google සමාගම විසින් උපයාගෙන තිබුණා.එයින් ප්‍රධානම එක වෙන්නේ Motorola හි විද්‍යාඥයින් විසින් නිපදවූ "Project Ara"තාක්ෂණයට පේටන්ට් බලපත්‍රය දිනාගැනීමට Google සමාගම සමත් වීමයි.
                        මෙම තාක්ෂණය අනුව පාරිභෝගිකයන්ට තමන්ගේ දුරකථනය තමාටම සාදා ගැනීමේ හැකියාව ලැබෙනවා.මේ අලුත් වෙනස හින්දාම බොහෝ දෙනාගේ අවදානය මෙයට යොමු වෙලා තියෙනවා.මෑතකදී මුදා හැරුනු වීඩියෝවකින් කියවුනේ ඉදිරියේදී ෆැබ්ලටයක්,සාමාන්‍ය ප්‍රමාණයේ ස්මාට්ෆෝනයක් හා ඉතා කුඩා ස්මාට්ෆෝනයක් ලෙස නිෂ්පාදන පැමිණෙන බවයි.මෙහි තිබෙන වැදගත්ම කරුණ තමයි කුඩාම ස්මාට්ෆෝනය $50 වැනි සුලු මුදලකට මිල නියම වේ යයි කටකතාවක් තිබීමයි.කෙසේ වෙතත් ඒ අනාවැකිය නිවැරදි වුවහොත් අපටද කොටස් ගැලවිය හැකි ආකර්ෂණීය ස්මාට්ෆෝනයක් අඩු මිලකට භාවිත කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

Play Store එකේ ඇප්ස් කෙලින්ම PC එකට බාගන්න ක්‍රමේ.

                                                                                            අපිට ඕන වෙන සමහරක් ඇප්ස් බොහෝවිට Play store එකෙන් බාගත කරගන්න බැරි වෙනවා.ඇප් බාගතකරගෙන ස්ථාපනය කරගන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය මදි වීම,බාගතකර ගන්න ප්‍රමාණවත් තරම් දත්ත සබඳතාවක් නොතිබීම හෝ ඇප් එකට අවශ්‍ය මෙහෙයුම් ශක්‍යතාවන් දුරකථනයේ නොතිබීම.... ආදී හේතු එයට බලපානවා.ඒක එහෙම උනත් එයට හොඳම විසඳුමක් සිංහලඩ්‍රොයිඩර්ස් අපි ඔයාලට අද ගෙනාවා.
                                                                මේ අපි දෙන අඩවිය මඟින් ඔබට අවශ්‍ය ඇප්ස් Play store එකෙන් බාගතකරගන්න අවස්ථාව ලබා දෙනවා.ඔබට කරන්න තියෙන්නේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔබට බාගත කරගත යුතු ඇප් එකෙහි play store හි URL එක යොදා Download බට්න් එක ක්ලික් කිරීම පමණයි.ඔබට ඕනෑම වෙබ් බ්‍රව්සරයකින් මෙයින් ඇප් බාගත කරගත හැකි අතර අවශ්‍ය නම් දුරකථනයෙන්ද බාගත කරගත හැකිය.

                                                          වෙබ් අඩවියට මෙතනින් යන්න.




       

ඔබේ පෞද්ගලික Images,videos ඇප් එකක සහය නොමැතිව සඟවන්න.

            ඔයාලා හැමෝටම තමන්ගේම කියල දුරකථනයක් තිබුණත් අනුන්ගෙන් ඒකෙ තියෙන දේවල් පරිස්සම් කරගන්න හරි අමාරුයි.images,videos (අපි දන්නැද්ද තියෙන දේවල්;-) )වගේ දේ හංගන්න ඕන උනාම කරන්නෙ ඉතින් ඒවා ලොක් කරන ඇප් එකක් ගන්න එක.
      අපි දැන් කියන්න යන්නේ ඊටත් වඩා ආරක්ෂිත ක්‍රමයක් ගැන.කරන්න තියෙන්නෙ සුලු දෙයයි.
       මුලින්ම කම්පියුටරයේ තියෙන note pad එක විවෘත කරලා ඒකෙ මුකුත්ම නොලියා save දෙන්න.එතනදි file එකේ නමට .nomedia කියලා දෙන්න.
       දැන් ඒ file එක ඔබේ දුරකථනයේ image හෝ video තියෙන folder එකට දාන්න.ඊට පස්සෙ සාමාන්‍ය විදියට phone එකෙන්ඒ folder එකට ගිහින් බලන්න කලින් තිබුන දේවල් දැන් තියෙද කියලා.
          එහෙමත් නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා.ෆෝන් එකේ තියෙන .nomedia ෆයිල් එකක් කොපි කරලා folder එකකට පේස්ට් කරන්න.එතකොටත් ඒකම තමයි වෙන්නෙ.

Appsi Sidebar

               ඇන්ඩ්‍රොයිඩ් තාක්ශණය දිනෙන් දින් දියුණු වෙමින් පරිශීලකයාට පහසුකම් සැලසීම සිදුකරයි.නමුත් නව තාක්ශණය සමඟ පහසුවම සොයන බොහෝදෙනෙක් ඉහත් පහසුතාවයද මඳ බව අරුමයක් නොවේ.
                  Appsi sidebar යනු ඔබට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ වැඩකටයුතු තවත් පහසු කිරීමට නිර්මාණ‍ය වූ තවත් එක් sidebar ඇප් එකක් වේ.මෙය ඔබගේ පද්ධතියේ පසෙකින් සිටිමින් උපාංගයේ ඇති යෙදුම්,දුරකථන නාමාවලිය,ඇමතුම් විස්තර...ආදී සියලු පහසුකමක් වෙතම ඇතුලු වීමට අවස්ථාව ලබා දෙයි.
                එසේම මෙහි විශේෂත්වය වන්නේ මෙය ඔබට සම්පූර්ණයෙන්ම හැඩ ගසා ගැනීමට හැකිවීමයි.ඔබට එහි අතුරුමුහුණත අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි වේ.එසේම ඔබගේ ප්‍රියතම දේ මෙහි ඉහලින්ම තබා ගෙන ඒවාට ඉක්මනින්ම ප්‍රවේශ වීමට හැකියාව ඇත.

android 2.1+

                  FREE DOWNLOAD

Raging Thunder 2 (Paid version)

           Raging Thunder 2 කියන්නේ කාර් ගේම් එකක්.මේකෙ තියෙන විශේෂත්වය තමයි ග්‍රැ‍ෆික් වල තියෙන සිත්ගන්නා සුලුබව.ඉතාමත් අලංකාරව මෙහි ග්‍රැ‍ෆික් කටයුතු නිර්මාණය කරන්න නිෂ්පාදකයන් උපරිම වෙහෙසක් දරා තියෙනවා වගේම එය සාර්ථකත් වෙලා තියෙනවා.
                      එමෙන්ම මෙහි එකිනෙකට වෙනස් ධාවන පථ විශාල ප්‍රමාණයක් තිබෙනවා වගේම අපට අපගේ වාහන වෙනස් කිරීමටද හැකියාව තියෙනවා.
android 1.6+

                  FREE DOWNLOAD

Lucky Patcher

                   ඔබේ මොකක් හරි ඇප් එකක වලංගු කාලය අවසන් වෙලාද?එහෙමත් නැතිනම් හැමතිස්සේම කරදරකාරී විදියට දැන්වීම් පෙන්වනවද?අන්න එහෙනම් ඒ කරදර මට්‍ටු කරන්න කාලය ඇවිල්ලා.මේ ඇප් එක අපි ඔයාලට ගෙනාවේ ඒ නිසයි.(Play store හි නොමැත)

මෙහි ඇති පහසුකම්:-
1.◘වෙළඳ දැන්වීම් ඉවත් කිරීම.
2.◘කාල සීමා පනවා ඇති ඇප් වල එම      සීමා ඉවත් කිරීම.
3.◘බලපත්‍ර අවශ්‍ය ඇප් ඒවා නොමැතිව ක්‍රියාත්මක කිරීමට පහසුකම ලබා දීම.

සැ:යු:මෙහි ඇති සෑම පහසුකමක්ම සෑම දුරකථනයකම ක්‍රියාත්මක වන්නේ නැත.

             FREE DOWNLOAD

Game Booster 2 [rooted devices only]

                  ඔබේ ස්මාට්ෆෝනයේ game ගහනකොට හිරවෙනවද?එහෙමත් නැත්නම් වැඩ කරන්නේම නැද්ද?
                  මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ,game හිර නොවී ගහන්න අවස්ථාව ලබා දෙන එක තමයි මේ ඇප් එකේ කාර්යභාරය වෙන්නෙ. (Root කරන ලද උපාංග සඳහා පමණයි)
ගේම් පිස්සොන්ට තමයි මේකෙන් වැඩි ප්‍රයෝජනයක් තියෙන්නෙ.
                   
               FREE DOWNLOAD

TubeMate-Youtube වීඩියෝ බාගන්න හොඳම බඩුව

               මුලින්ම කියන්න ඕන මේ ඇප් එක play store එකේ නෑ කියන එක.මොකද මේක Google Play store එකේ නීති වලට පටහැනිව ක්‍රියාත්මක වෙන නිසා.
                Tubemate ඇප් එක ප්‍රධාන වශයෙන් youtube වීඩියෝ බාගතකරන්න තිබුණත් මේකෙන් facebook වගේ වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ බාගත කිරීම කරන්න පුලුවන්.ඒ වගේම මෙහි බාගත කිරීමේ වේගය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා කියන එක සහතික කරන්න පුලුවන්.

                FREE DOWNLOAD

Sim App Sri Lanka

                අපිට මොකක් හරි පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න ඕන උනහ ඒක ඇක්ටිව් කරගන්න අපිට ටිකක් වෙලායනවා.මොකද USSD code එකින් එක යවන එක අමාරු හින්දා.නමුත් ඒක පහසු කරන්න තමයි මේ ඇප් හදලා තියෙන්නෙ.
                Mobitel,Dialog,Hutch,Airtel,Etisalat සිම් වර්ග වලට මේ ඇප් එක සහය දක්වනවා.මුදල් බැර කරන්න,ශේෂය පිරික්සීම හා එක් එක් දුරකථන සමාගම් වල විශේෂාංග මෙයට ඇතුළත් වෙනවා.ඊට අමතරව secret codes විශාල ප්‍රමාණයක්ද මෙහි ඇතුළත් වෙනවා.

                            FREE DOWNLOAD



   Weaphones Firearms-තුවක්කු වලින් වෙඩි තියාගන්න කැමති අයට

               පොඩි කාලේ සෙල්ලම් තුවක්කු අරගෙන යුද්ධ කරා මතක ඇති නේද,ඔන්න දැනුත් ඔයාලට ඒ වගේ යුද්ධ කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා.හැබැයි සෙල්ලම් තුවක්කු වලින් නම් නෙවේ.මොනවයින්ද දන්නවද?ඔයාගේ ස්මාට්ෆෝන් එකෙන්.
            Weaphones Firearms කියන ඇප් එක තමයි ඔයාලට මේ අවස්ථාව සලසා දෙන්නෙ. ඒ.කේ.47,ස්නයිපර්,රිවෝල්වර,ග්‍රෙනේඩ්ස්.......වගේ තව අවි විශාල ප්‍රමාණයක් මේකෙ තියෙනවා.ඒ වගේම හිස් පතොරොම් වීසි වෙන,දුම් පිටවෙන ග්‍රැෆික් ආදිය නියමාකාරයෙන් දක්වලා තියෙනවා.

                                                                 FREE DOWNLOAD



µTorrent® Pro


          කිසි කරදරයක් නැතිව ටොරන්ට් ෆයිල් බාගත කරගන්න.

විශේෂාංග:::

  • No banner ads
  • Beautifully simple, clean design, including unique Pro elements
  • Select files within a torrent, to minimize your storage footprint
  • Choose your file download location, to help you stay organized
  • Choose between deleting torrents only, or torrents + files
  • No speed limits and no size limits on downloads
  • The very latest in core torrenting technology, continuously updated by dedicated core engineers to maximize performance
  • Wifi-only mode option to save money on your mobile data plan                                         • Subscribe to RSS feeds


                                                              FREE DOWNLOAD


PhotoSuite 3







                                                                    
                   ඡායාරෑපකරණය පිලිබදව උනන්දුවක් දක්වන අය වෙනුවෙන් තමයි මේ
PhotoSuite 3  මෘදුකාංගය,ඇත්තටම ඡායාරෑප සැකසුමි මෘදුකාංගයක් යොදාගෙන පරිගණකයක් මගින් කල හැකි බොහෝ දේ මෙම මෘදුකාංගය මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනය මගින්ම කර ගැනී‍මේ හැකියාව තියනවා,ඵ් වගේම  ඡායාරෑප කැපීම, ප්‍රමාණ කිරිම, වර්ණ සැකසීම, විවිධ ප්‍රයෝග යෙදීම, වැනි බොහෝ පහසුකම මෙහි අඩංගු වෙනවා.


                                      FREE DOWNLOAD






AVG Mobile AntiVirus Security PRO - ඔබේ ස්මාට්ෆෝනය ‍රැක ගන්න හොඳම ආරකෂකයා


විශේෂාංග☻☻☻

ආරක්ෂාව:
★ Scan downloaded apps & files and remove malicious content
★ Search, shop & use social networks with peace of mind knowing your identity & personal data are protected from phishing & malware
★ Scan websites for harmful threats. If a suspicious URL is detected, you will be redirected to a “Safe Page” (applicable to Android's default browser only)

ක්‍රියාකාරීත්වය:
★ Kill tasks & processes that can slow down or freeze up your device
★ Monitor battery consumption, set battery level notifications & enable power saving
★ Monitor traffic - keep track of your 3G /4G mobile data plan usage by getting notifications when you are near to reaching your monthly data plan limit
★ Optimize internal & SD card storage space by either uninstalling apps and games or by moving them between the internal device memory and SD card
Anti-Theft & Phone Location:
Use AVG’s remote management console or text messages (SMS) to:
★ Locate your lost or stolen phone and get help finding it via Google Maps™
★ Lock your phone and set a lock screen message to help the locator find you
★ Make your phone ring (shout) even if it is on silent mode
★ Wipe your phone and SD card content
★ Camera Trap: discreetly emails you a photo of anyone who enters 3 wrong passwords when trying to unlock your phone
★ SIM Lock: automatically locks your phone whenever someone replaces your SIM card

පෞද්ගලිකත්වය:
★ App locker: lock apps to protect your privacy and safety or lock your device settings to secure its configuration
★ App Backup: backup apps from your device to your SD card so you can restore them whenever necessary
★ Call and Message Blocker: protect yourself against spammers, hackers and scammers. Get warned about suspicious text messages, filter and block unwanted calls and messages
* SMS Blocker isn’t available for Android v4.4 Kit-Kat devices
★Wipe contacts, text messages, photos, browser history, calendar, format SD card, and restore mobile device to factory settings

                                                  FREE DOWNLOAD (android 2.2+)

Screen off and lock Donate(Power button එක ආරක්ෂා කර ගන්න හොඳම ක්‍රමේ)




                                   අපිට අපේ ෆෝන් එක sleep කරන්න ඕන උනහම කරන්නෙ කෙලින්ම පවර් බට්න් එක ඔබන එකනෙ.ඒකෙ කිසි වැරැද්දක් නැති උනත් පසුකාලීන්ව පවර් බට්න් එකේ ක්‍රියාකාරීතවය නැති වෙලා යන්න ඒක හේතු වෙනවා.ඒක වලක්වාගන්න තමයි මේ ඇප් එක තියෙන්නෙ.මේක screen off&lock ඇප් එකේ paid version එක.(අපි දෙන්නෙ නොමිලේ)


FREE DOWNLOAD







Android Secret codes

             ඔන්න ‍යාලුවනේ මේ තියෙන්නෙ සීක්‍රට් කෝඩ් ටිකක්.හැබැයි හැම ෆෝන් එකකම වැඩකරන්නෙ නැතිවේවි.පරිස්සමෙන් පාවිච්චි කරන්න.
Packet Loopback Test: *#*#0283#*#*

For IMEI Number: *#06#

Executes Emergency Dial Screen to unlock PUK Code: **05**#

Diagnostic Configuration: *#9090#

USB Logging Control: *#872564#

Hidden Service Menu (Motorola Droid): ##7764726

View Phone Lock Status: *#7465625#

Displays Build Time and Change List number: *#*#44336#*#*

To Restore Factory Settings: *#*#7780#*#*

To test secret GPS: *#*#1472365#*#*

To start GTalk Monitoring: *#*#8255#*#*

To create Immediate backup of your multimedia files: *#*#273282*255*663282*#*#*

To get detailed Camera Information: *#*#34971539#*#*

To display Phone Information: *#*#4636#*#*

To display Bluetooth Physic Address: #*#232337#*#

For Software & Hardware Information: *#12580*369#

Field Test: *#*#7262626#*#*

To format the phone: *2767*3855#

To test Touch screen: *#*#2663#*#*

For Touch screen version: *#*#2663#*#*

To test Wi-Fi/Wireless LAN of phone: *#*#232339#*#* or *#*#528#*#* or *#*#526#*#*

To display Wi-Fi MAC Address: *#*#232338#*#*

To test Proximity/Distance Sensor: *#*#0588#*#*

Enables Voice Dialing Logging Mode: *#*#8351#*#*

To test Bluetooth: *#*#232331#*#*

To get PDA, Phone, H/W and RF Call Date: *#*#4986*2650468#*#*

To launch Service Mode: *#*#197328640#*#*

LCD  Display Test: *#*#0*#*#*

For FTA SW version: *#*#1111#*#*

For FTA HW version: *#*#2222#*#*

To test Vibration and Back-light of device: *#*#0842#*#*

Change behavior of Power button: *#*#7594#*#*

To display HSDPA/HSUPA Control Menu: *#301279#

For Audio Test: *#*#0289#*#* or *#*#0673#*#*

To test other GPS:  *#*#1575#*#*

For RAM Memory version: *#*#3264#*#*

Enter Service Menu (on New Phones): *#0*#

Disables Voice Dialing Logging Mode: *#*#8350#*#*

System Dump Mode: *#9900#

Camera Zoom FX--සූම් කරන්න,නිකන් නෙවෙයි කරටි කැඩෙන්න.

                                                                 මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ Android slide මඟින්.ඒ සූම් කිරීමේ හැකියාව නොමැති උපාංග සඳහායි.හුදෙක් මෙය ඉතාමත් වැදගත් වන්නේ Nexus පාරිභෝගිකයන්ටයි.මක්නිසාද යත් බොහෝ Nexus උපාංග වල කැමරා උපතින්ම සූම් හැකියාව නොමැති ඒවා වීමයි.කෙසේ නමුත් Google play තුළ මෙවැනි සූම් කිරීමේ වැඩසටහන් ඉතාමත් අඩුයි.
                                                                       එම නිසාම Camera Zoom FX ඉතාමත් ප්‍රයෝජනවත්.මේ නිසාම මෙය Google Play store තුළ ලබා දෙන්නේ $3 වුවත් මෙය මෙහිදී නොමිලේ බාගත කරගත හැක.
Camera Zoom FX ඇප් එක හා ඒත් සමඟම එහි ප්ලගින්ස් පහළින් බාගත කරගන්න.





                                                     බාගත කිරීමේදී සැළකිලිමත් වන්න.  
♦ බාගත කිරීමේ පි‍ටුවේ ඇති File Sharing අඩවිය මඟින් පල කර ඇති දැන්වීම් ක්ලික් කිරීමෙන් වලකින්න ♦


All Rights Reserved. Powered by Blogger.