යූසී බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd card එකේ uc download කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා.UC download
කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට අපි දුන්න font file එක දාලා බලන්න.
ඔබගේ browser එකෙන් එක එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම් ඔබ දමන සිංහල font එක,
ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf කියලා වෙනස් කරලා බලන්න.
UC Browser
Font File
![]() |
| මෙන්න පෙනෙන විදිය. |


යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon