Dolphin Browser

                                  




           ඩොල්පින් බ්‍රව්සර් කියලා කියන්නේ ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය වගේම ඉතාමත් හොඳ වෙබ් බ්‍රව්සර් එකක්.ඒ වගේම මේක ඇන්ඩ්‍රොයිඩ් පහළ සංස්කරණ සමඟත් හොඳින් ක්‍රියාත්මක වෙන නිසා හැමදෙනා අතරම ජනප්‍රියයි.ඒවගේම ඉතාමත් වේගවත්.                                                                අලුත් දෙයක් විදියට  ADD-ONS, Speed Dial on Gesture පහසුකම් අඩංගු වෙලා තියෙනවා. මෙහි Flash player,HTML5 තාක්ෂණයන් අඩංගු වෙලා තියෙන නිසා පරිගණකයෙන් කරන වැඩත් මේකෙන් කරගන්න පුලුවන්.හැබැයි ඒකට Dolphin Jetpack app එක install කරල තියෙන්න ඕන.ඒ වගේම ඩොල්පින් බ්‍රව්සරයේ සංස්කරණයත් අලුත් එකක් වෙන්න ඕන.බය වෙන්න එපා අපි ඔයාලට ඒ app දෙකම දෙනවා.                                                                    

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.