Assistant Premium--Apple ලාට විතරද assistant කෙනෙක් ගන්න පුලුවන්?


               
         කෙනෙකු තමන්ගෙ කටහඬින්  දෙන විධානයන්ට අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක් විදියට apple siri වැඩසටහන ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තිබුණා.දැන් ඇන්ඩ්‍රොයිඩ් සඳහාත් එවැනි වැඩසටහන් රාශියක් තිවුණත් හොඳින්ම ක්‍රියාත්මකවන,ඉතාමත් ප්‍රසිද්ධ වැඩසටහනක් විදියට මේ Assistant කියන වැඩසටහන හදුන්වන්න පුලුවන්.
                 මෙහි තිබෙන විශේෂාංග අතර ප්‍රධාන තැනක් ගන්නෙ,අපිට මේ ඇප් එකෙන් ලැබෙන assistant හට ඉගැන්වීමට හැකියාව ලැබීමයි.ඒ වගේම අපට කෙටි පණිවුඩ කියවා ගැනීමට,දුරකථනයේ තිබෙන වෙනත් වැඩසටහන් ක්‍රියාත්මක කරවීම මෙය ලවා කරගන්න පුලුවන්.කොටින්ම කිව්වොත් තනියම ඉන්න වෙලාවට කතා කරකර ඉන්න පුලුවන්.හැබැයි ඒකට ඉංග්‍රීසි දැනුමක් ඕන වෙනවා.
                 අපි මේ දෙන්නෙ මෙහි Premium එක.ඉස්සෙල්ලාම Assistant Premium Key එක install කරලා Assistant v1.9.2 build 88 APK එක install කරන්න.

android 2.2+
               
                                                     

                                                              * Assistant Premium Key 
                                                              * Assistant v1.9.2 build 




යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.