Hill Climb Racing

                                             
                         
             බැලූ බැල්මට පේන්නෙ අපි පොඩි කාලේ ක්‍රීඩා කරපු මිනි ගේම් එකක් වගේ වුනාට මේක සුපිරිම සුපිරි ගේම් එකක්. Play store වල ඉතාමත් ජනප්‍රියයි.මේකෙ කරන්න තියෙන්නේ වාහනයේ සමබරතාව ‍රැක ගෙන ධාවනය කරන ගමන් coins එකතු කරමින් level සම්පූර්ණ කරන එක.ගොඩක් coins එකතු කරලා level හා වාහන ගොඩක් unlock කරගන්න පුලුවන්.ඒ වගේම වාහනවල කාර්යක්ශමතාව වැඩි කරන්නත් පුලුවන්.try කරල බලන්න


Android 2.2 and higher [17 MB][apk]
  FREE DOWNLOAD





යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.