Android system info


            ඔබේ ස්මාට්ෆෝනය ඔබ දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරත් ඔබ නොදන්නා දත්ත රැසක් ස්මාට්ෆෝනය මඟින් සඟවාගෙන ඉන්න බව දන්නවාද?
           ඒ විදියට සඟවාගත් දෘඩාංග,මෘදුකාංග දත්ත රැසක් තිබේ.නමුත් මෙම ඇප් එක මඟින් ඒ තොරතුරු සියල්ල හෙළි කරගන්න පුලුවන්.
           CPU එකේ විස්තර, සෙන්සර් වල විස්‍තර,OS එකේ විස්තර විතරක් නෙවේ කැමරාව,රැම්,‍රොම්,ස්ක්‍රීන් එක ආදී සියලුම විස්තර බලාගන්න පුලුවන් මේ ඇප් එක install කරපුවහම.
  
                Download App

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.