ඇන්ඩ්‍රොයිඩ් සඳහා වූ හොඳම බාගත කිරීමේ වැඩසටහන්(Download Managers)

1)Loderdroid Download Manager
           මෙය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ඕනෑම වර්ගයක් බාගත කිරීමට හැකි ලෙසය.(music,video,apk,images..ඕනම දෙයක්)මෙමඟින් බාගත කිරීමක් අතර තුරදී හදිසියේම අන්තර්ජාල සබඳතාව බිඳ වැටුනහොත් ඉබේම pause වීම හා නැවත් සම්බන්ඳය ඇතිවූ පසු resume වීම සිදු වේ.එය මෙහි ඇති වැදගත් අංගයකි.
android 1.6+

                  FREE DOWNLOAD

2)Download All Files
                  මෙහි නමේ ආකාරයටම මෙමඟින්ද ඕනෑම ආකාරයක බාගත කිරීමට අවස්ථාව සලසනවා.එමෙන්ම හොඳ වේගවත් බවක්ද තිබෙනවා.
android 2.1+
                 
                FREE DOWNLOAD

3)Turbo Download Manager
            මෙය භාවිතා කිරීමෙන් ඔබට ඔබගේ බාගත කිරීම් සාමාන්‍ය් වේගයට වඩා 5× ගුණයක් වේගයෙන් බගත කිරීමට හැකියාව ලැබෙනවා.
      
                  FREE DOWNLOAD

4)IDM-Internet Download Manager
               මෙයත් ඉතාමත් හොඳ බාගත කිරීමේ මෘදුකාංගයකි.ඔබට ඕනෑම වෙබ් අඩවියකින් ඕනෑම දෙයක් බාහත කිරීමට අවස්ථාව ලබා දෙනවා.එමෙන්ම ඔබේ වෙබ් බ්‍රව්සරයටද මෙය සහය පල කරනවා.
android 2.1+
                 
                   FREE DOWNLOAD

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.