ADT Bundle ස්ථාපනය කරගන්නා හැටි. (LESSON-01)


                                                      ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නොයෙක් වැඩ කටයුතු කරගැනීමට විවිධාකාරයේ ඇප්ස් ඇත.එවැනි වැඩසටහනක් දැන් ඔබටම තනා ගත හැක.ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම ඔබට ලබා දීම මෙම පාඩම් මඟින් අප බලාපොරොත්තු වේ.

ප්‍රථමයෙන්ම, මේ සඳහා පරිගණකයේ ජාවා ස්ථාපනය කරගත යුතුවේ.එසේ ස්ථාපනය කර නැත්නම් පහත ලින්ක් එක හරහා ගොස් ජාවා ස්ථාපනය කරගන්න.
                                              http://java.com/en/
මීට පසුව, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීම සඳහා අවශ්‍ය ඒඩීටී බන්ඩල් වැඩසටහන බාගත කර ගත යුතුය.
මෙය developer.android.com මඟින් නොමිලේ ලබා දෙයි.

බාගත කරගත් වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය:::

1.බාගත කරගත් සිප් ෆයිල් එක C:drive එක තුළ Development ලෙස ෆෝල්ඩරයක් සාදා extract කරගන්න.
2.මීළඟට එහි ඇති eclipse නම් ෆෝල්ඩරය තුළ ඇති eclipse ෆයිල් එක විවෘත කරගන්න.එවිට පැමිනෙන්නේ     workspace launcher එකයි.එහි ඇති workspace යන්නෙන් අපගේ project එක සේව් කල යුතු ස්ථානය ‍        තෝරා දෙන්න.

            අලුත් ඇප් එකක් ලිවීම ඇරඹන ආකාරය පිළිබඳව ඊළඟ පාඩමෙන් බලාපොරොත්තු වන්න.

                                                 මෙහි ඇති කිසිවක් උපුටා ගැනීම සපුරා තහනම්!
                                                     All Rights Reserved. ©uditha_ishan

1 comments:

මුලින්ම ඉගෙන ගෙන ඉදහන් හරියට දෙයක්..ආසවට නිකං බ්ලොග් නොකර..දෙයක් හොදට හදාරලා පස්සේ දෙයක් කරපං.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.