මොකක්ද මේ CyanogenMod කියන්නෙ ?

         ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පඳ්ධතිය වෙනුවට විකල්ප මෙහෙයුම් පද්ධතියක් විදියට තමයි මෙය සකස්කරලා තියෙන්නෙ.මෙය ලොව පුරා ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා.
         මෙහි නිර්මාපකයන් මේක හදලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිදහස් කේත වලට තමන්ගේ නව විශේෂාංග ඊට එකතු කරලා නව මෙහෙයුම් පද්ධතියක් විදියටයි.විශේෂයෙන්ම නව sound equalizer එකක් themes එකතු කිරීමේ පහසුකම වැනි අංග මේ සතුව ඇත.
         සාමාන්‍යයෙන් ස්මාට්ෆෝනයක් නිකුත් කර වසරක් හෝ දෙකකට පසු එයට android සංස්කරණ නිකුත් කිරීම නවතා දැමුවත් cyanogenMod ස්ථාපනය කළහොත් ඒ සඳහා නව සංස්ක‍රණ අත් හදා බැලීමට අවස්ථාව හිමි වේ.
         ලොව ඇන්ඩ්‍රොයිඩ් වෙනුවට විකල්ප පද්ධති තිබුණද cyanogenMod ඒ අතර අතිශය ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියකි.

     CyanogenMod දුරකථනයේ ස්ථාපනය කරගන්න මෙතනින් යන්න.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.