Appsi Sidebar

               ඇන්ඩ්‍රොයිඩ් තාක්ශණය දිනෙන් දින් දියුණු වෙමින් පරිශීලකයාට පහසුකම් සැලසීම සිදුකරයි.නමුත් නව තාක්ශණය සමඟ පහසුවම සොයන බොහෝදෙනෙක් ඉහත් පහසුතාවයද මඳ බව අරුමයක් නොවේ.
                  Appsi sidebar යනු ඔබට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ වැඩකටයුතු තවත් පහසු කිරීමට නිර්මාණ‍ය වූ තවත් එක් sidebar ඇප් එකක් වේ.මෙය ඔබගේ පද්ධතියේ පසෙකින් සිටිමින් උපාංගයේ ඇති යෙදුම්,දුරකථන නාමාවලිය,ඇමතුම් විස්තර...ආදී සියලු පහසුකමක් වෙතම ඇතුලු වීමට අවස්ථාව ලබා දෙයි.
                එසේම මෙහි විශේෂත්වය වන්නේ මෙය ඔබට සම්පූර්ණයෙන්ම හැඩ ගසා ගැනීමට හැකිවීමයි.ඔබට එහි අතුරුමුහුණත අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි වේ.එසේම ඔබගේ ප්‍රියතම දේ මෙහි ඉහලින්ම තබා ගෙන ඒවාට ඉක්මනින්ම ප්‍රවේශ වීමට හැකියාව ඇත.

android 2.1+

                  FREE DOWNLOAD

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.