ඔන්න යාලුවනේ (4.1.1) jelly bean කාරයොන්ට අවුරුදු තෑගි ඇවිල්ලා.

                   තෑගි කියන්නෙ එසේ මෙසේ තෑග්ගක් නෙවෙයි bug එකක්.මොකක්ද දන්නවද? Heartbleed bug කියල තමයි මේකට කියන්නෙ.
මොකක්ද මේ Heartbleed bug කියන්නෙ?
Heartbleed bug කියන්නෙ openSSL මඟින් බලපාන්නක්.මෙය සෑම උපාංගයකටම බලපානවද නැද්ද යන්න තීරණය වෙන්නෙ එහි openSSL එකේ version එක මත.මේ බග් එක සොයා ගත්‍තෙ Codenomicon හා Google ආයතන මඟින්.විශේෂයෙන්ම මේක බලපාන්නෙ ජෙලිබීන් 4.1.1 සංස්කරණයටයි.නමුත් අනෙකුත් සංස්කරණ වලට මෙය බලපානවාද නැද්ද යන්න සොයාගැනීමට Lookout ආයතනයෙන් app එකක් නිකුත් කරලා තියෙනවා.Heartbleed Detector කියල තමයි මේකට කියන්නෙ.මේකෙන් චෙක් කරල බලන්න internet connection එක ඕන හැබැයි තත්පර කීපයයි.ඔබේ දුරකතන යන්ට එය බලපානවද යන්න පහත රූප වල විදියට පෙන්නාවි.     
 
  Download Heartbleed Detecter
Android 2.2+

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.