Play Store එකේ ඇප්ස් කෙලින්ම PC එකට බාගන්න ක්‍රමේ.

                                                                                            අපිට ඕන වෙන සමහරක් ඇප්ස් බොහෝවිට Play store එකෙන් බාගත කරගන්න බැරි වෙනවා.ඇප් බාගතකරගෙන ස්ථාපනය කරගන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය මදි වීම,බාගතකර ගන්න ප්‍රමාණවත් තරම් දත්ත සබඳතාවක් නොතිබීම හෝ ඇප් එකට අවශ්‍ය මෙහෙයුම් ශක්‍යතාවන් දුරකථනයේ නොතිබීම.... ආදී හේතු එයට බලපානවා.ඒක එහෙම උනත් එයට හොඳම විසඳුමක් සිංහලඩ්‍රොයිඩර්ස් අපි ඔයාලට අද ගෙනාවා.
                                                                මේ අපි දෙන අඩවිය මඟින් ඔබට අවශ්‍ය ඇප්ස් Play store එකෙන් බාගතකරගන්න අවස්ථාව ලබා දෙනවා.ඔබට කරන්න තියෙන්නේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔබට බාගත කරගත යුතු ඇප් එකෙහි play store හි URL එක යොදා Download බට්න් එක ක්ලික් කිරීම පමණයි.ඔබට ඕනෑම වෙබ් බ්‍රව්සරයකින් මෙයින් ඇප් බාගත කරගත හැකි අතර අවශ්‍ය නම් දුරකථනයෙන්ද බාගත කරගත හැකිය.

                                                          වෙබ් අඩවියට මෙතනින් යන්න.




       

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.