ඔබේ පෞද්ගලික Images,videos ඇප් එකක සහය නොමැතිව සඟවන්න.

            ඔයාලා හැමෝටම තමන්ගේම කියල දුරකථනයක් තිබුණත් අනුන්ගෙන් ඒකෙ තියෙන දේවල් පරිස්සම් කරගන්න හරි අමාරුයි.images,videos (අපි දන්නැද්ද තියෙන දේවල්;-) )වගේ දේ හංගන්න ඕන උනාම කරන්නෙ ඉතින් ඒවා ලොක් කරන ඇප් එකක් ගන්න එක.
      අපි දැන් කියන්න යන්නේ ඊටත් වඩා ආරක්ෂිත ක්‍රමයක් ගැන.කරන්න තියෙන්නෙ සුලු දෙයයි.
       මුලින්ම කම්පියුටරයේ තියෙන note pad එක විවෘත කරලා ඒකෙ මුකුත්ම නොලියා save දෙන්න.එතනදි file එකේ නමට .nomedia කියලා දෙන්න.
       දැන් ඒ file එක ඔබේ දුරකථනයේ image හෝ video තියෙන folder එකට දාන්න.ඊට පස්සෙ සාමාන්‍ය විදියට phone එකෙන්ඒ folder එකට ගිහින් බලන්න කලින් තිබුන දේවල් දැන් තියෙද කියලා.
          එහෙමත් නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා.ෆෝන් එකේ තියෙන .nomedia ෆයිල් එකක් කොපි කරලා folder එකකට පේස්ට් කරන්න.එතකොටත් ඒකම තමයි වෙන්නෙ.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.