No Root Screen Recorder-ස්ක්‍රීන් රෙකෝඩ් කරමු.

                            කවුද කැමති ෆෝන් එකේ තමන් කරන දේ වීඩියෝ එකක් විදියට රෙකෝඩ් කරන්න.හුඟක් දෙනෙක් කැමතියි ගේම් එකක් වගේ දෙයක් තමන් ප්ලේ කරලා ඒක යූටියුබ් දාන්න වගේ දේවල් වලට.ඒත් ඒකට තිවුන බාධාවක් තමයි ඒ විදියට රෙකෝඩ් කරන්න කැමරාවක් ඕන එක.ඒත් මේ අපි කියන්න යන්නේ කැමරාවක්,රූට් කිරීමක් නැතිව(මේ විදියට රෙකෝඩ් කරන හුඟක් ක්‍රම වලට රූට් කිරීමක් අවශ්‍ය වෙනවා) ස්ක්‍රීන් රෙකෝඩින් කරන විදියයි.
 මේකට අපිට ඕන වෙන්නේ වින්ඩෝස් හෝ මැක් වර්ගයේ කම්පියුටර් එකක්.


      පියවර:-
  1. මුලින්ම No Root Screen Recorder ඇප් එක install කරගන්න.
  2. ඊටපස්සේ මේ පෝස්ට් එක යට තියෙන down.WIN ලින්ක් එකෙන් ගිහිල්ලා win.7z කියන සිප් ෆයිල් එක බාගන්න.
  3. ඒ ෆයිල් එක  C: හරි D: ඩ්‍රයිව්  එකට Decompress  කරන්න.
  4. ඊටපස්සේ ෆෝන් එක USB Debugging mode එකෙන් PC එකට connect කරන්න.
  5. "start.bat"කියන එක විවෘත කරන්න.
  6. ඊළඟට ෆෝන් එකට install කරපු ඇප් එක විවෘත කරලා Connect Computer බට්න් එක ක්ලික් කරන්න.

              දැන් තියෙන්නෙ රෙකෝඩ් කරන එක විතරයි.

DOWNLOAD ZONE


යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.