මොනවා උනත් සරල ක්‍රීඩාවක් විදියට මේක ජනප්‍රිය උන එක මහා පුදුමයක්.ඒ හින්දා මේකට ඇබ්බැහි වීම අඩු වෙන විදියට නැවතත් ප්‍රතිනිර්මාණය කරලා අගෝස්තු මාසයේදී එළිදක්වන්න සූදානම් වෙනවලු.ඒත් එක්කම Multiplayer ආකාරයෙන් සංස්කරණයකුත් එනවලු.
Flappy Bird ආයෙමත්???

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon