Jelly Bean Launcher

               ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගොඩක් අය පාවිච්චි කරාට පමණක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ ෆෝන් එකේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ පරණ එකක් වීම.මොකද දැන් එන හැම ෆෝන් එකකටම වගේ ජෙලි බීන් වගේ ඕඑස් තියෙන නිසා ජින්ජර් බ්‍රෙඩ්,අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වගේ ඒවා කොන් වෙනවා.අන්න ඒකට තමයි අපි මේ ඇප් එක ගෙනාවේ.
                    හුඟක් දෙනෙක් එක එක ජාතියේ themes වර්ග දැම්මත් ඒවයින් නියම ජෙලි බීන් පෙනුම එන්නෑ.ඒත් මේ Jelly Bean Launcher එකෙන් නියමම නියම පෙනුමක් ඔයාලගේ ෆෝන් එකට දෙනවා.ඒ වගේම කෙනෙක්ට මේක ලෝන්චරයක් කියලත් හඳුන ගන්න එකත් ලේසි නෑ.ඒ තරම්ම මේක සූක්ශමව ක්‍රියා කරනවා.
TIP :-
මේක install කරාට ඇප් එකක් විදියට ඔයාලගෙ මෙනුවේ මේක පෙන්නන්නේ නෑ.මේක ක්‍රියාත්මක කරන්න නම් install කරාට පස්සේ ෆෝන් එකේ හෝම් බට්න් එක/මෙනු බට්න් එක ඔබන්න.එතකොට එන වින්ඩෝ එකෙන් අහනවා ක්‍රියාත්මක වෙන්න ඕන මේ Jelly Bean Launcher එකෙන්ද නැත්නම් සාමාන්‍ය එකෙන්ද කියලා.එතනින් Jelly Bean Launcher එක ‍තෝරලා දෙන්න.


                                                                    android 2.0+



Jelly Bean Launcher - screenshotJelly Bean Launcher - screenshot thumbnail



                                                                                                                                                             

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.