අද බොහෝ දෙනා ස්මාට්ෆෝනයක් මිළදී ගන්න කොට බලන්නෙ ඒකෙ තියෙන වැඩ කෑලි මොනවද කියලයි.විශේෂයෙන්ම ප්‍රොසෙසරයේ වේගය,රැම් එක,රොම් එක,කැමරාව වගේ දේවල් තමයි මුලින්ම බලන්නෙ.ඒ වගේම බොහෝ දෙනා මේවායේ හැකියාවන් ගැන බලන කොට අංක එක දෙන්නෙ මේකෙන් මොන වගේ ගේම් ප්ලේ කරන්න පුලුවන්ද කියලයි.කෙසේ නමුත් වීඩියෝ ක්‍රීඩා වලට පුරුදු උන අයට වැඩිපුරම තියෙන බය තමයි ගේම් නිතරම ගහල ගහලා ෆෝන් එකේ ස්ක්‍රීන් එකට කෙළවෙයිද කියන එකයි.ඒ වගේම ටච් ස්ක්‍රීනයෙන් ගේම් ගහන කොටත් බොහෝ දෙනාට එපා වෙනවා.මොකද ටච් ස්ක්‍රීනයෙන් ගේම් එකේ සැබෑම වින්දනේ ගන්න බැරි හින්දා.
මෙම GameKlip උපකරණය මිළදී ගන්න මෙතනින් යන්න.



යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon