DU Speed Booster (Cleaner) psycho 6:25 PM apps මේ ඇප් එකෙන් මූලිකවම කරන්නේ ෆෝන් එක 60% කින් වේගවත් කරන එක.ඒ කියන්නේ රැම් එක 60%ක් නිදහස් කරන එක වගේම තවත් වැඩකට නැති දේවල් ඉවත් කරන එක.ඒ වගේම ගේම් එකක් ගහන කොටත් මේකෙන් හිර නොවී ගේම් ගහන්න අවස්ථාව අපට දෙනවා. විශේෂාංග:- 1.Game Booster 2.Speed Accelerator 3. Trash Cleaner 4. Advanced App Manager 5. Permission Manager & SMS/Call Blocker android 2.1+ Share this Share on FacebookTweet on TwitterPlus on Google+
යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon