Root නොකර "System App" වල backup එකක් දාගමු.

                                   අපි මේ කියන්න යන්නේ රූට් කිරීමකින් තොරව ෆෝන් එකේ සිස්ටම් ඇප් වල backup එකක් දාගන්න විදියයි.
                               මේකට අවශ්‍ය වෙන්නෙ Es File manager වගේ File manager ඇප් එකක්.Es file manager app එකම මේකට ගන්නවා නම් ගොඩක් හොඳයි.මොකද අපි මේ backup එක දාන විදිය කියල දෙන්නෙත් Es File manager එක උදව්වට අරගෙනයි. කරන්න තියෙන්නේ මෙච්චරයි,

  • මුලින්ම ෆයිල් මැනේජර් ඇප් එකෙන් "Device" වෙත පිවිසෙන්න.
  • ඉන්පසු එමඟින් "system" වෙත යන්න.
  • ඉන්පසු එයින් "app" ලෙස ඇති ෆෝල්ඩරයට යන්න.
  • ෆෝන් එකේ තියෙන ඇප් සියල්ල තියෙන්නෙ මෙතන.දැන් එහි ඕනෑම ඇප් එකක් copy කරගන්න.
  • දැන් කැමති තැනකට ඒක paste කරගන්න.

                 
                 (මේ ක්‍රමය ෆෝන් එක සමඟ එන File manager ඇප් එකෙන් වැඩ කරන්නේ නෑ)

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.