Showing posts with label smartphones. Show all posts
Showing posts with label smartphones. Show all posts
Lollipop 5.0 ගැන විපරමක්.....[VIDEO]
අපි ඔන්න ලොලිපොප් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක ගැන උනන්දු වෙන අයට AndroidPIT ලා කළ ඉදිරිපත් කිරීමක් ගෙනාවා.
VIDEO FROM #androidpit
VIDEO-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු
ඔන්න අපි ඔයාලා වෙනුවෙන්ම ෆෝන් එකට සිංහල දාන විදිය ගැන වීඩියෝ එකක් හැදුවා.දැන් ඉතින් බය නැතුව සිංහල දාගන්න පුලුවන්
Google Play Store හි "ERROR" පණිවුඩ විසඳන හැටි දැනගමු.
අපි මේ අද කියන්න යන්නේ කාටත් වැදගත් වෙන error මැසේජස් විසඳාගන්න විදියයි.මේක හැමෝටම වැදගත් වෙන්නේ මේවා ඕනෑම වෙලාවක එන්න පුලුවන් හින්දයි.
Google Play - Error 491
ගැටලුව
බාගත කිරීම හා ඇප්ස් යාවත්කාලීන කිරීමට නොහැකි වීම.
විසඳුම
සෙටින්ග්ස් මඟින් ගොස් ගූගල් ගිණුම ඉවත් කරන්න.දුරකතනය reboot කර නැවත ගිණුම ස්ථාපනය කරන්න.ඉන්පසු Google Services ඇප් එකෙහි දත්ත මකා දමන්න.
-----------------------------------------------------------------------------------------------------
Google Play - Error 498
ගැටලුව
Play Store මඟින් බාගත කිරීමේදී අතරමඟදී නැවතීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථනයේ cache පිරී තිබීමයි.මෙය විසඳීමට දුරකථනය රිකවරි මූඩ් එකට යොමු කරන්න.ඉන්පසුව ලැබෙන මෙනුවෙන් wipe cache partition වෙත යොමු වෙන්න.එමඟින් සියලු cache ඉවත් කරන්න.
------------------------------------------------------------------------------------------------------
Google Play - Error 919
ගැටලුව
ඇප්ස් බාගත වුවත් විවෘත කළ නොහැකි වීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථන මතකය පිරී තිබීමය.
තවත් ඒවා ගොඩක් තියෙනවා.ඒවා ඊළඟ ලිපියෙන්....
Google Play - Error 491
ගැටලුව
බාගත කිරීම හා ඇප්ස් යාවත්කාලීන කිරීමට නොහැකි වීම.
විසඳුම
සෙටින්ග්ස් මඟින් ගොස් ගූගල් ගිණුම ඉවත් කරන්න.දුරකතනය reboot කර නැවත ගිණුම ස්ථාපනය කරන්න.ඉන්පසු Google Services ඇප් එකෙහි දත්ත මකා දමන්න.
Google Play - Error 498
ගැටලුව
Play Store මඟින් බාගත කිරීමේදී අතරමඟදී නැවතීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථනයේ cache පිරී තිබීමයි.මෙය විසඳීමට දුරකථනය රිකවරි මූඩ් එකට යොමු කරන්න.ඉන්පසුව ලැබෙන මෙනුවෙන් wipe cache partition වෙත යොමු වෙන්න.එමඟින් සියලු cache ඉවත් කරන්න.
------------------------------------------------------------------------------------------------------
Google Play - Error 919
ගැටලුව
ඇප්ස් බාගත වුවත් විවෘත කළ නොහැකි වීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථන මතකය පිරී තිබීමය.
තවත් ඒවා ගොඩක් තියෙනවා.ඒවා ඊළඟ ලිපියෙන්....
Subscribe to:
Posts (Atom)
All Rights Reserved. Powered by Blogger.