එහෙම දෙයක් දැකලා නැත්නම් මේ විදියට ඒක බලාගන්න.
1.Settings වෙත යන්න.
2.එහි About phone වෙත යන්න.
3.දැන් එතන Android version කියලා කොටුවක් තියේවි.
4.අන්න ඒ කොටුව උඩ එකදිගට නොනවත්වා ක්ලික් කරන්න.(එක් එක් දුරකථන අනුව ක්ලික් කරන කාලසීමාව වෙනස් වෙන්න පුලුවන්)
5.ඒ විදියට ක්ලික් කරාම තමන්ගේ ඕඑස් එකේ වර්ගයේ ලාංඡනයක්/රූපයක් ඔයාලට බලා ගන්න පුලුවන් වේවි.
![]() |
| Android 2.3.6 |



10 comments
හයියෝ බන්ස් මේ රහස නම් ඔක්කොම දන්නවා :p
Hikz lol
ඔව් Lasith.ඒක ප්රසිද්ධ රහසක්.comment එකට තෑන්ක්ස්
comment එකට තෑන්ක්ස් dilanjana.අපිත් එක්ක දිගටම ඉන්න...!
මම දැනගෙන හිටියේ නෑ. තැන්ක්ස්. samsung galaxy note 2 කොරියාවෙන් ගෙනාපු එකක් මට තියෙන්නේ. එකේ ටීවී තියෙනවා. එකෙන් ලංකාවේ ටීවී බලන්න හදා ගන්න විධියක් කියන්න පුලුවන්ද? 2254354@gmail.com
කවුද මල්ලි මේ?
මම නම් අද බං දැනගත්තේ තෑන්ක්ස්
Meka mamath dannava yalu. Eth htc wala meka wada karanne nadda?
Meka mamath dannava yalu. Eth htc wala meka wada karanne nadda?
meka danne kawada indalada
යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon