Showing posts with label how to root. Show all posts
Showing posts with label how to root. Show all posts

[SOFTWARE UPDATED] විනාඩියෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පට ගාලා ROOT කරමු.

                     අද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පාවිච්චි කරන හුඟක් දෙනෙක් කරන්නේ ෆෝන් එක ගත්ත ගමන් ඒක රූට් කරන එක.ඒත් ගොඩාක් දෙනෙක් එහෙම කරන්න ගිහිල්ලා හොට බිම ඇන ගන්නවා.ඒත් අපි මේ දෙන "King Android Root" සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට කිසි කරදරයක් නැතිව විනාඩියෙන් ෆෝන් එක රූට් කරගන්න පුලුවන්.ඒ වගේම ඕන උනොත් එහෙම Unroot කර ගන්නත් පුලුවන්.



                ******මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්න Internet Connection එක අනිවාර්යයි******

මේ විදියට වැඩේ කරන්න.........

රූපය-1

  • පහළ තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයා එක බා ගෙන ඒක කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න.
  • දැන් ෆෝන් එක කම්පියුටර් එකට Data cable එකෙන් connect කරන්න.
  • ෆෝන් එකේ USB Debugging mode එක ඔන් කරන්න.
  • දැන් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න.
  • ටික වෙලාවක් යනකොට යටින් වැටේවි connecting server කියලා.තව ටික වෙලාවකින් රූපය-1, විදියට වැටේවි.
  • දැන් කරන්න තියෙන්නෙ ROOT කියන බට්න් එක ක්ලික් කරන එක විතරයි.
  • රූට් වෙලා ඉවර උනාම ෆෝන් එක restart වේවි.දැන් ෆෝන් එකේ Kinguser කියන ඇප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙද කියලා බලන්න.ඒක තියෙනව නම් ෆෝන් එක රූට් වෙලා ඉවරයි.
                                                           Software version updated !!!
                                                             
                                                                        SIZE:17.2MB
                                                                                   available for windows only

මේකෙන් රූට් උන ෆෝන් ජාති.......




All Rights Reserved. Powered by Blogger.