Showing posts with label smartphones. Show all posts

Lollipop 5.0 ගැන විපරමක්.....[VIDEO]
අපි ඔන්න ලොලිපොප් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක ගැන උනන්දු වෙන අයට AndroidPIT ලා කළ ඉදිරිපත් කිරීමක් ගෙනාවා.
VIDEO FROM #androidpit
VIDEO-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු
ඔන්න අපි ඔයාලා වෙනුවෙන්ම ෆෝන් එකට සිංහල දාන විදිය ගැන වීඩියෝ එකක් හැදුවා.දැන් ඉතින් බය නැතුව සිංහල දාගන්න පුලුවන්
Google Play Store හි "ERROR" පණිවුඩ විසඳන හැටි දැනගමු.
අපි මේ අද කියන්න යන්නේ කාටත් වැදගත් වෙන error මැසේජස් විසඳාගන්න විදියයි.මේක හැමෝටම වැදගත් වෙන්නේ මේවා ඕනෑම වෙලාවක එන්න පුලුවන් හින්දයි.
Google Play - Error 491
ගැටලුව
බාගත කිරීම හා ඇප්ස් යාවත්කාලීන කිරීමට නොහැකි වීම.
විසඳුම
සෙටින්ග්ස් මඟින් ගොස් ගූගල් ගිණුම ඉවත් කරන්න.දුරකතනය reboot කර නැවත ගිණුම ස්ථාපනය කරන්න.ඉන්පසු Google Services ඇප් එකෙහි දත්ත මකා දමන්න.
-----------------------------------------------------------------------------------------------------
Google Play - Error 498
ගැටලුව
Play Store මඟින් බාගත කිරීමේදී අතරමඟදී නැවතීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථනයේ cache පිරී තිබීමයි.මෙය විසඳීමට දුරකථනය රිකවරි මූඩ් එකට යොමු කරන්න.ඉන්පසුව ලැබෙන මෙනුවෙන් wipe cache partition වෙත යොමු වෙන්න.එමඟින් සියලු cache ඉවත් කරන්න.
------------------------------------------------------------------------------------------------------
Google Play - Error 919
ගැටලුව
ඇප්ස් බාගත වුවත් විවෘත කළ නොහැකි වීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථන මතකය පිරී තිබීමය.
තවත් ඒවා ගොඩක් තියෙනවා.ඒවා ඊළඟ ලිපියෙන්....
Google Play - Error 491
ගැටලුව
බාගත කිරීම හා ඇප්ස් යාවත්කාලීන කිරීමට නොහැකි වීම.
විසඳුම
සෙටින්ග්ස් මඟින් ගොස් ගූගල් ගිණුම ඉවත් කරන්න.දුරකතනය reboot කර නැවත ගිණුම ස්ථාපනය කරන්න.ඉන්පසු Google Services ඇප් එකෙහි දත්ත මකා දමන්න.
Google Play - Error 498
ගැටලුව
Play Store මඟින් බාගත කිරීමේදී අතරමඟදී නැවතීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථනයේ cache පිරී තිබීමයි.මෙය විසඳීමට දුරකථනය රිකවරි මූඩ් එකට යොමු කරන්න.ඉන්පසුව ලැබෙන මෙනුවෙන් wipe cache partition වෙත යොමු වෙන්න.එමඟින් සියලු cache ඉවත් කරන්න.
------------------------------------------------------------------------------------------------------
Google Play - Error 919
ගැටලුව
ඇප්ස් බාගත වුවත් විවෘත කළ නොහැකි වීම.
විසඳුම
මෙයට හේතුව වන්නේ දුරකථන මතකය පිරී තිබීමය.
තවත් ඒවා ගොඩක් තියෙනවා.ඒවා ඊළඟ ලිපියෙන්....
රහස් ඔත්තුකරුවෙකුගේ ස්මාට් ෆෝනය- Boeing Black
සැ:යු:-www.ada.lk මඟින් උපුටා ගත්තකි.
ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුකරුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම් භාවිත කිරීමට ලැබුණත්, සැබෑ ජීවිතයේදී එය එලෙසින්ම සිදුනොවේ. කෙසේ වුවත් ඉහත සඳහන් කළ ආකාරයේ වෘත්තියක පසුවන ඔබට සාමාන්‍ය ආකාරයේ ස්මාට්ෆෝනයකින් ඔබගේ වෘත්තියට අදාළ සංවේදී තොරතුරු, දත්ත හුවමාරු කරගැනීමට, සන්නිවේදන කටයුතුවල යෙදීමට නොහැකි බවද අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම හඳුන්වාදෙන Boeing Black ස්මාට්ෆෝනය පැමිණෙන්නේ එම ගැටලුවට විසඳුමක් ලෙසටයි.
දළ ආකෘතියේ සිටම සංවේදී දත්ත ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සන්නිවේදන හැකියාවන් තහවුරු කිරීම මූලික අවශ්‍යතාව ලෙස සලකමින් නිර්මාණය වී ඇති මෙම Boeing Black ස්මාට්ෆෝනය සෑමවිටම ඒ හරහා පසුවන දත්ත කේතනය කරන අතර, එහි දත්ත ගබඩාවන්ද විශේෂයෙන්ම කිසිවෙකුට පිවිසිය නොහැකි ලෙසින් සංකීර්ණ ඇල්ගොරිදමයන් භාවිත කරමින් ආරක්ෂා කිරීමට මූලිකත්වය ලබාදෙයි. එසේම දෘඩාංග මත පදනම් ක්‍රිප්ටෝ එන්ජින් පද්ධතියේම ස්ථාපිත ආරක්ෂණ උපක්‍රම, ආරක්ෂිත පණගැන්වීම් මෙහි පිහිටුවා ඇති අතර, අතිවිශේෂිත ලෙසින් ආරක්ෂක උපක්‍රම දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් විශේෂ සංස්කරණයක් මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙසින් ක්‍රියාත්මක වේ.
මෙහි අඟල් 4.3 ක තිරයක් ඇති අතර, dual-core 1.2GHz ප්‍රොසෙසරයකින් බලගැන්වේ. එසේම LTE ඇතුළු වෙනත් ඕනෑම දියුණු ස්මාට්ෆෝනයක ඇති සම්මත දත්ත හුවමාරු තාක්ෂණයන්ද මෙහි තිබේ. ජේම්ස් බොන්ඩ් වර්ගයේ ස්මාට්ෆෝනයක් ලෙසින් සලකන විට මෙහි දෘඩාංග ශක්‍යතා මඳ බවක් ඔබට සිතෙන්නට හැකි වුවත්, සැබැවින්ම මෙම ස්මාට්ෆෝනය භාවිතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඉහළ ග්‍රැෆික් නිර්මාණ ඇති ක්‍රීඩා භාවිතය නොව ආරක්ෂිත සන්නිවේදනය හා සබැඳි යෙදුම් බව මෙහිදී සිහිපත් කළ යුතුය.
මෙහි ද්විත්ව සිම්පත් යෙදීමේ හැකියාවක් තිබේ. එසේම මෙහි බයෝමෙට්‍රික් සංවේදකයක් නැතිනම් චන්ද්‍රිකා සම්බන්ධක ඇන්ටෙනාවක් හෝ වෙනත් අවශ්‍ය උපාංගයක් සවිකළ හැකි දෘඩාංග විස්තීරණ පෝට් එකක්ද තිබේ. එසේම කලින් දෙන ලද නිර්ණායකයන්ට අනුව මෙම ස්මාට්ෆෝනය අනවශ්‍ය හස්තයකට පත්වන්නේ නම් ස්වයං-විනාශකාරී වැඩපිළිවෙළක් අනුගමනය කර විනාශයට පත්වීමටද ඊට හැකියාව තිබේ.
කෙසේ වුවත් අවසාන වශයෙන් කිවයුත්තේ මෙම Boeing Black ස්මාට්ෆෝනය මිලදීගැනීමට හැකියාව ඇත්තේ රජයේ අනුමැතිය ලත් ආරක්ෂක බුද්ධි අංශවල හෝ විශේෂ ආරක්ෂක ඒජන්සියක සේවයේ නියුතු අයෙකුට පමණක් බවයි.

"2nd hand" ස්මාට්ෆෝන් එකක් ගන්නද හදන්නේ?
ස්මාට්ෆෝන් කියල කියන්නෙ අද තියෙන දේ හෙට අලුත් මුහුණුවරකින් එන උපාංගයක්.එවිට පෙර එළිදැක්වූ නිෂ්පාදනයන් නිෂ්පාදකයින් විසින් නැවත වෙළඳ පොළට නිකුත් කිරීම වසරක පමණ කාලයකින් නවතා දැමීම සිදු කරයි.එමනිසා වෙළඳ පොළ තුල නොමැති උපාංග ebay වැනි වෙබ් අඩවි තුලින් හෝ පෙර අයිතිකරුවෙකු ගෙන් මිළදී ගැනීමට හැකියාව පවතී.එමෙන්ම ඒවායේ මිළ ඉතාමත් අඩු වීම නිසා එවැනි උපාංග මිළට ගැනීමට බොහෝ දෙනා නැඹුරුවක් දක්වයි.කෙසේ නමුත් එවැනි දුරකථනයක් මිළට ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් වියයුතු වේ.මක්නිසාද යත් එවැනි දුරකථන බොහෝමයක් අලියා ගිලපු දිවුල් ගෙඩිය වැනි වීමයි.
Subscribe to:
Posts (Atom)
All Rights Reserved. Powered by Blogger.

.jpg)