![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQcgp3D7BJ1WeXLHkl9ESkSeU6dk8drwwaEHjAQrMGsqzIMmrASquO2VhOcTR3Hfp4uP-hW1CTs5v2msjX6z-M1bHMLHIxzMUsIpUVjRAVmrraiwdt8-_dQWYEbhuy3cJxHRDTQydNLhw/s1600/hdtubemate.png)
Tubemate ඇප් එක ප්රධාන වශයෙන් youtube වීඩියෝ බාගතකරන්න තිබුණත් මේකෙන් facebook වගේ වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ බාගත කිරීම කරන්න පුලුවන්.ඒ වගේම මෙහි බාගත කිරීමේ වේගය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා කියන එක සහතික කරන්න පුලුවන්.
size-3.6MB
android 1.6+
එන්න අපේ සයිබර් අවකාශයේ ඇන්ඩ්රොයිඩ් වාඩියට...
1 comments:
Niyamai...thnx...
යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon